Questions Hyundai sonata පාවිච්චි කරන අය ඉන්නවද?

gon_saalaya

Junior member
  • Oct 25, 2017
    34
    5
    8
    Hyundai sonata පාවිච්චි කරන අය ඉන්නවද? එකේ ගුන අගුන මොනවද? කට්ටියගෙන් උපදෙස් ඕනේ.
    Sonata එකක් ගන්න බැලුවේ.