Hyundai Sonata 2000

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Hyundai Sonata 2000 කාර් එක තෙල් කොච්චර වගේ කරනවද බන්..ඒ කාර් එක හොදයි ද?
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    pissuda ban e wage jarawak ganne
    ube budget eka kiyada koi wage wandiyakda hoyanne????????

    ලක්ෂ 10ක් වගේ තමයි බන් තියෙන්නේ..හොද පෙනුම තියෙන එකක් තමයි ඔනේ බන්..
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ලක්ෂ 10ක් වගේ තමයි බන් තියෙන්නේ..හොද පෙනුම තියෙන එකක් තමයි ඔනේ බන්..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    hyundai hoda kiyanawa hema ekama. hebei mama nam hundai gatta dawase tama therum gatte hariyata danne netrhuwa me epa kiyanne kiala. thel wiyadama nam itin anik ewata wada poddak wedi. namuth e ganata ganna wena wahanayaka tiyena sepa, prestige look eka. wage ewwa atin huyndai uparimai.........

    mama me elantra hari tucson ekak hari ganna kela hala hala inne
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ලමයි හතර පස් දෙනෙක් ඉන්න ඩිවෝස් වෙච්ච ගෑණියෙක් බැඳගනින්,ඒක ඔයිට වඩ හොඳයි,අනේ මන්ද බන් උබල නම්.....
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    loku loku wahana wala market eka dawase gane bahinawa unata laksa 10 15 range eke wahana mona magulakda manda koti ganan kiyanne. ganna wahanayak na magula. boru market ekak thiyenne kiyana ganan denna puluwanda manda. :angry::angry::angry::angry::angry:

    parana astina charade 5 6 7 thiba ewa dan ikman eke baluwoth 10 eha kiyanwa :eek: