Rs 1,650,000
Negotiable
Brand:
Hyundai
Model:
Sonata
Trim / Edition:
2000
Year of Manufacture:
2000
Condition:
Used
Transmission:
Automatic
Body type:
Saloon
Fuel type:
Petrol
Engine capacity:
1,997 cc
Mileage:
159,600 km
මේක ගන්නේ හැමවෙලේම දුවන්න නෙවේ. පොඩි පොඩි ගමන් වලට. වයිෆ්ගේ පාවිච්චියට වගේ. ඉදල හිටලා කොලබ රත්නපුර වගේ යනවා අවුරුද්දට වගේ. මන් වාහන ගැන ලොකුවට දන්නේ නැහැ. පෙන විදියට ගණන් පොඩ්ඩක් අඩු වෙලා වගේ. චන්දෙ ලං වෙන නිසා තමා. චන්දෙන් පස්සේ තව අඩු වෙයිද? චන්දෙන් පස්සේ වැඩි උනොත් වයිෆ්ගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. තෙල් කරනවද ? පාට්ස් එහෙම කොහොමද ?