me kale wahana ganna eka padui neda...
thawa poddak iwasagena inna...
thawa awruddak wage yaddi oya fake market prices normal wei...
thawa poddak iwasagena inna...
thawa awruddak wage yaddi oya fake market prices normal wei...
කොහොමත් මේකෙන් ඇහුවොත් උබට ඕන එකනන් ගන්න වෙන්නෙ නෑ...කියල තියන ඒවනන් ඇත්තතැන්ක්ස් බෝයිස්. මන් තීරණය කළා මේක නොගෙන ඉන්න. තව ටිකක් ඉදල බලමු එහෙනම්.
මට නෙවේ බ්රෝ. වයිප්ට. ළඟ දුවන්න බැලුවේ එකක්pissuda thota. tawa tika kalak bus eke gihin salli hadaganin. oya labu aran kadunama athe tyena salli tikat iwarai
තව කීයක් හරි එකතු කරගෙන Nissan march k11 වගේ එකක් බලන්න.ලග දුවන නිසා අෆොඩබල් නැද්ද
මම දන්න කෙනෙකුගෙ කියා suv. එකක ප්‍රොප්ලර් ශාෆ්ට් එක ගැලවිලා වැටිල තිබුණ...පාරෙදි දැක්කොත් අහක බලන් දුවන්න කියල ත්මා මිනිස්සු කියන්නෙ
@PHBhagya me ganata wahanayak suggest karapan