BMW X1 2011

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    Check the diesel or the petrol 2.5 version
    mama nam kawadawath diesel or petrol 2.5 version ekak dakalama na machan 2L ekane thiyenne , 2L ekak gannawa nam Diesel or Petrol eka da honda ? petrol ekata recommended 92 or 95 ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,924
    72,032
    113
    මාලඹේ
    X1 Diesel එකක් නෑදෑයෙක් ට තියෙනවා
    තෙල් හොදට වැඩ කරනවා , අමුතු සැපක් නැහැ
    Parts ගණන් වැඩියි , හරියට Maintenance කරනවා නම් ලෙඩ නෑ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,482
    5,397
    113
    mama nam kawadawath diesel or petrol 2.5 version ekak dakalama na machan 2L ekane thiyenne , 2L ekak gannawa nam Diesel or Petrol eka da honda ? petrol ekata recommended 92 or 95 ?
    Petrol 2.5 eka thiyenawa, seen few for sale, better pulling power than petrol 2 ltr version
    Diesel enne 2ltr eka vitharai
     
    • Like
    Reactions: hi.dushan

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මෙහෙ තමා ඕවා ගනන් වෙන රටවල යුරොප් වෙහිකල් second හෑන්ඩ් මාකට් අරන් බලපන්කෝ යන ගනන්:D.