අම්මෝ බන් තව පොඩ්ඩෙන් මම අද ඉවරයි. මගේ ජීවතේටම මෙහෙම දෙයක් උනාමයි.
දැනට පැයකට විතර කලින් මම යූටිබ් එකේ වීඩියෝ එකක් බල බල හිටියේ ඊයර් ෆොන් එක දාගෙන. අර තඩි හෙඩ් සෙට් එකක් නෙමේ ෆෝන් වලට ගහන එකක්.
අකුනක් ගැහුව කියපන්කෝ.
වෙනදත් පොඩ්ඩක් ගොරවන වෙලාවට මම ඔෆ් කරන්නෑ. අඩෝ එකපාරටම කන් දෙක ඇතුලේ බෝම්බ ගැහුව වගේ පිපිරුවේ. ගෙදර අයත් කෑගහගෙන මගේ කාමරේට පැන්න. මම නිකන් ෂොක් වෙලා වගේ කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව විනාඩි ගානක් හිටිය. ගෙදර අය හොටම බය උනා මම කතා කරන්නැති නිසා. ඇත්තටම බන් මට මොනා උනාද කියල හිතා ගන්න බෑ. ගෙදර අය කාමරේට පැනල තියෙන්නේ හෙනෙත් එක්ක ට්‍රිප් එක ඕෆ් වෙන සද්දෙට.
මගේ කන් දෙක තාම හෝ හෝ ගානව. රිදෙනවත් එක්ක. හැබැයි ඇහෙනව නෝමල් විදියට. මගේ කන ඩැමේජ් වෙලා ඇතිද බන්?
මම හිතන්නේ ඊයර් ෆෝන් දිගේ කරන්ට් එක ආව.
මම චෙක් කරා ගෙදර ටීවී වල ඉදන් රවුටර් ඔක්කොම වැඩ. ඒත් මගේ පීසී එක ලෝඩ් වෙන්න හෙන වෙලාවක් ගියා වෙනදට වඩා. ලෝඩ් වෙලත් ටාස්ක් බාර් එකේ අයිකන් නෑ. ස්ටාර්ට් මෙනු එක ක්ලික් කරාට එන්නෙත් නෑ. මගේ තියෙන්නේ ssd එකක් මම හිතුවේ ඒකෙ ඩේට වලට කෙල විලා කියල.
ඒත් වාසනාවට ආයි රීස්ටාර්ට් කරාම මැෂින් එක නෝමල් උනා.
මම උබලට කියන්නේ පිස්සුනම් කෙලින්න එපා පොඩ්ඩක් ගොරවද්දිත් හැම මගුලම ඕව් කරල ප්ලග් පොන්ට්ස් වලිනුත් ගලවලම දාපල්ල. මගේ කන් දෙක තාම රිදෙනව.
මට හිතා ගන්න බෑ ඇයි ගෙදර විදිලි බඩු පිච්චුනේ නැත්තේ කියල?
අර ඉයර් ෆෝන් එකත් වැඩ.
ලොකු කරන්ට් එකක් ආවනම් මම සදා කල් බීරෙක් වෙන්නත් තිබ්බ.
උබල වැඩ කරන තැන රෙදි හරි රබර් හරි පාපිස්නක් දාගෙන ඒකෙ කකුල් දෙක තියා ගනින් බිම තියාගන්න එපා.
තාම මට නිකන් හෝන්දු මාන්දුව වගේ. මට හිතෙන්නේ පොර මොකක් හරි පිනකට මටයි මගේ උපකරණ වලටයි මුකුත් නොවී බේරුනේ.
දැනට පැයකට විතර කලින් මම යූටිබ් එකේ වීඩියෝ එකක් බල බල හිටියේ ඊයර් ෆොන් එක දාගෙන. අර තඩි හෙඩ් සෙට් එකක් නෙමේ ෆෝන් වලට ගහන එකක්.
අකුනක් ගැහුව කියපන්කෝ.
වෙනදත් පොඩ්ඩක් ගොරවන වෙලාවට මම ඔෆ් කරන්නෑ. අඩෝ එකපාරටම කන් දෙක ඇතුලේ බෝම්බ ගැහුව වගේ පිපිරුවේ. ගෙදර අයත් කෑගහගෙන මගේ කාමරේට පැන්න. මම නිකන් ෂොක් වෙලා වගේ කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව විනාඩි ගානක් හිටිය. ගෙදර අය හොටම බය උනා මම කතා කරන්නැති නිසා. ඇත්තටම බන් මට මොනා උනාද කියල හිතා ගන්න බෑ. ගෙදර අය කාමරේට පැනල තියෙන්නේ හෙනෙත් එක්ක ට්‍රිප් එක ඕෆ් වෙන සද්දෙට. මගේ කන් දෙක තාම හෝ හෝ ගානව. රිදෙනවත් එක්ක. හැබැයි ඇහෙනව නෝමල් විදියට. මගේ කන ඩැමේජ් වෙලා ඇතිද බන්?
මම හිතන්නේ ඊයර් ෆෝන් දිගේ කරන්ට් එක ආව. මම චෙක් කරා ගෙදර ටීවී වල ඉදන් රවුටර් ඔක්කොම වැඩ. ඒත් මගේ පීසී එක ලෝඩ් වෙන්න හෙන වෙලාවක් ගියා වෙනදට වඩා. ලෝඩ් වෙලත් ටාස්ක් බාර් එකේ අයිකන් නෑ. ස්ටාර්ට් මෙනු එක ක්ලික් කරාට එන්නෙත් නෑ. මගේ තියෙන්නේ ssd එකක් මම හිතුවේ ඒකෙ ඩේට වලට කෙල විලා කියල.
ඒත් වාසනාවට ආයි රීස්ටාර්ට් කරාම මැෂින් එක නෝමල් උනා.

මම උබලට කියන්නේ පිස්සුනම් කෙලින්න එපා පොඩ්ඩක් ගොරවද්දිත් හැම මගුලම ඕව් කරල ප්ලග් පොන්ට්ස් වලිනුත් ගලවලම දාපල්ල. මගේ කන් දෙක තාම රිදෙනව.
මට හිතා ගන්න බෑ ඇයි ගෙදර විදිලි බඩු පිච්චුනේ නැත්තේ කියල?
අර ඉයර් ෆෝන් එකත් වැඩ.
ලොකු කරන්ට් එකක් ආවනම් මම සදා කල් බීරෙක් වෙන්නත් තිබ්බ.උබල වැඩ කරන තැන රෙදි හරි රබර් හරි පාපිස්නක් දාගෙන ඒකෙ කකුල් දෙක තියා ගනින් බිම තියාගන්න එපා.

තාම මට නිකන් හෝන්දු මාන්දුව වගේ. මට හිතෙන්නේ පොර මොකක් හරි පිනකට මටයි මගේ උපකරණ වලටයි මුකුත් නොවී බේරුනේ.