mata last year oka una bn. Laptop ekata in-ear headset ekak gahan sindu aha aha idiye.
patoon gaala saddeth ekka mulu agama hiri watuna.
10 seconds withara atha paya holawanna baruwa hitiya.
paya bagayak witara yanakam oluwe kakkuma haduna.
bt lap eka wath headset ekatawath awulak wela na
එහෙනම් උබටමත් මට උන දේම වෙලා තියෙන්නේ. මටත් පුටුවෙන් නැගිටගන්න බැරි උනා ගෙදර මිනිස්සු කියන දේවල් ඇහුන්නෑ. ඒ ෆීලින් එක විස්තර කරන්න බෑ බන්.






