I am a DAD now!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ සුභ පැතුම්.... ඔන්න බබාට(නෑ තාත්තාට:confused::confused:) තෑග්ගක් විදිහට රෙප් +4ක් ........:lol::lol::lol::lol::lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආ සෝමෙ දෑන් උබ තාත්ත කෙනෙක් සුබ පෑතුම් මචන්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    congratz macho :)

    කොම්පියුටර් එක අස්සට වෙලා ඉන්නැතුව බබා එක්ක නෑදෑයො බලන්න පලයන්. :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහයෙක් වගේ
    සිංහනාද කරන
    සිංහල
    සිංහ පෑටියෙක් වේවා!!

    තියන දෙයක් විකුනලා හරි හොදට උගන්වපන්.....
    පුතාට තෙරුවන් සරනයි!!!
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ammaa santhosayi machan suba pathanawaa ube saha pawule jivithaya kiriyen paniyen uthuranna kiyaa :):)