I am back

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    හලෝ බොයිස් ... කොහොමද අවුරැදු 5 - 6 කයට විතර පස්සේ ආයේ අද තමයි එලකිරියට ආවේ..
    මගේ යාලුවෝ හොදින් ඉන්නවද... දැන් මේක සෑහෙන වෙනස් වෙලා නේද ... පට්ට
    කමෙන්ට් එකක් දාගෙන යන්න...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,110
    8,496
    113
    හලෝ බොයිස් ... කොහොමද අවුරැදු 5 - 6 කයට විතර පස්සේ ආයේ අද තමයි එලකිරියට ආවේ..
    මගේ යාලුවෝ හොදින් ඉන්නවද... දැන් මේක සෑහෙන වෙනස් වෙලා නේද ... පට්ට
    කමෙන්ට් එකක් දාගෙන යන්න...
    Wesak athal ekk gmu
     
    • Like
    Reactions: EHDEHD

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    සිරාවටම කාලෙකින් දැක්කේ...
    ඉතින් මොකදකලේ මේ අවුරුදු 5, 6
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    සිරාවටම කාලෙකින් දැක්කේ...
    ඉතින් මොකදකලේ මේ අවුරුදු 5, 6
    අඩේ කොල්ලා.. හිටිය බං ඉතිං ..

    මං මේ උඹලට මාව මතකද කියල බැලුවේ..
    ------ Post added on Apr 14, 2026 at 7:22 PM

    මුල ඉදන් එන්න
    ඇයි යකෝ මුල ඉදන් හිටපු උන් තමයි අපි.. උඹල එතකොට ඇටෙත් නෑ..
    ------ Post added on Apr 14, 2026 at 7:23 PM
     
    • Haha
    Reactions: supun_sg

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    584
    804
    93
    Amsterdam
    අඩේ කොල්ලා.. හිටිය බං ඉතිං ..

    මං මේ උඹලට මාව මතකද කියල බැලුවේ..
    ------ Post added on Apr 14, 2026 at 7:22 PM


    ඇයි යකෝ මුල ඉදන් හිටපු උන් තමයි අපි.. උඹල එතකොට ඇටෙත් නෑ..
    ------ Post added on Apr 14, 2026 at 7:23 PM
    නාකි පකො, ක්ලින්ක් යන්න තියෙනවා නේද හෙට, වේලස්සන නිදාගනින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    Hi Back

    smells GIF
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    අඩේ මූ 2007 එකෙක් බන්.
    slipper-chappal.gif
    අඩේ උඹල ඇටෙත් නෑ අපි මේකේ රගනකොට

    Ah parana athmayak eli bahala neda
    ඔව් ඔව් ආයේ ආව උඹල බලල යන්න


    ඔඳා ඔඳා මාතියා. ෂුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා යොක්කොටෝම. :love2:
    සුභ වේවා.. .

    නාකි පකො, ක්ලින්ක් යන්න තියෙනවා නේද හෙට, වේලස්සන නිදාගනින්
    හා


    වෙල් කම් ඩියර්

    May be an image of text

    ------ Post added on Apr 14, 2026 at 7:30 PM

    අඩෝ උඹල ඔක්කොම හුජ්ජ කොල්ලෝ යකෝ අපි එළකිරි එනකොට
    ------ Post added on Apr 14, 2026 at 7:32 PM
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    612
    912
    93
    හම්ම නාකියෙක් ඇවිල්ල :eek:

    වරෙල්ල, දනගහල වදිමු
     
    • Love
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    uber thama balapitiyethee
    යා යා

    View attachment 264834


    eww. නාකියා ආපු ගමන් අසහනේ නේත...:p
    පලයං බල්ලෝ යන්න අපි ඉස්සර මේකේ වැල සයිට් එකක් විදියට පාවිච්චි කරා 2000 න් පස්සේ අනාත කුකුලෝ
    ------ Post added on Apr 14, 2026 at 7:47 PM