I am back

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    හලෝ බොයිස් ... කොහොමද අවුරැදු 5 - 6 කයට විතර පස්සේ ආයේ අද තමයි එලකිරියට ආවේ..
    මගේ යාලුවෝ හොදින් ඉන්නවද... දැන් මේක සෑහෙන වෙනස් වෙලා නේද ... පට්ට
    කමෙන්ට් එකක් දාගෙන යන්න...
    අඩේ කොල්ලා.. හිටිය බං ඉතිං ..

    මං මේ උඹලට මාව මතකද කියල බැලුවේ..
    ------ Post added on Apr 14, 2026 at 7:22 PM
    ඇයි යකෝ මුල ඉදන් හිටපු උන් තමයි අපි.. උඹල එතකොට ඇටෙත් නෑ..
    ------ Post added on Apr 14, 2026 at 7:23 PM
    හලෝ මචා උබ ඇවිල්ල. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ. උබ අමතක වෙන්නේ නෑ මචන්. උබ ඇවිල්ල සුපිරි ත්‍රෙඩ් එකක් දාපු පොරක්නෙ. :ROFLMAO: මම උබ ආවේ නෑ කියල අමතක කරේ නෑ. පුළුවන් වෙලාවට අර දන්සල් ත්‍රෙඩ් එකට bump එකකුත් ගහල යනවා. ඔන්න දැනුත් bump එකක් දැම්ම. ඊළඟට එන්නෙ දන්සල් කාලෙනේ. :ROFLMAO:
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    හලෝ මචා උබ ඇවිල්ල. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ. උබ අමතක වෙන්නේ නෑ මචන්. උබ ඇවිල්ල සුපිරි ත්‍රෙඩ් එකක් දාපු පොරක්නෙ. :ROFLMAO: මම උබ ආවේ නෑ කියල අමතක කරේ නෑ. පුළුවන් වෙලාවට අර දන්සල් ත්‍රෙඩ් එකට bump එකකුත් ගහල යනවා. ඔන්න දැනුත් bump එකක් දැම්ම. ඊළඟට එන්නෙ දන්සල් කාලෙනේ. :ROFLMAO:
    අඩේ අඩේ මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්... ආදරෙයි බං උඹලට.. එකෙන්ම රෙක්ස්පෙක්ට් උඹලට අපිව මතක තියෙන එක ගැන සතුටුයි මේ අලුතින් ආව 2000 න් පස්සේ සිප්පි කෑලි වැඩිහිටියොන්ට ගරැ කරන්න දන්නැති කුහක හැත්තක්..

    අද ඉදන් දාමු ආයේ සුපිරි තෙඩ් ටිකක් හොදේ..
     
    • Like
    Reactions: Sunil dinawamu

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    අඩේ අඩේ මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්... ආදරෙයි බං උඹලට.. එකෙන්ම රෙක්ස්පෙක්ට් උඹලට අපිව මතක තියෙන එක ගැන සතුටුයි මේ අලුතින් ආව 2000 න් පස්සේ සිප්පි කෑලි වැඩිහිටියොන්ට ගරැ කරන්න දන්නැති කුහක හැත්තක්..

    අද ඉදන් දාමු ආයේ සුපිරි තෙඩ් ටිකක් හොදේ..
    එ කාලෙ ගරැ කලාද බන්? :lol::lol:

    Screenshot 2026-04-14 202951.png
     
    • Like
    Reactions: windows_ubuntu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අඩේ අඩේ මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්... ආදරෙයි බං උඹලට.. එකෙන්ම රෙක්ස්පෙක්ට් උඹලට අපිව මතක තියෙන එක ගැන සතුටුයි මේ අලුතින් ආව 2000 න් පස්සේ සිප්පි කෑලි වැඩිහිටියොන්ට ගරැ කරන්න දන්නැති කුහක හැත්තක්..

    අද ඉදන් දාමු ආයේ සුපිරි තෙඩ් ටිකක් හොදේ..
    මට ඔයාගේ CD ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි. ඒකනෙමෙයි මොකද බ්‍රෝ එක පාරම ඔයා අතුරුදහන් වෙන්නේ?? දවසක් එනවා ආයේ කාලෙකට අතුරුදහන්. :confused:

    එ කාලෙ ගරැ කලාද බන්? :lol::lol:
    උබ බන් ඒ ත්‍රෙඩ් එක save කරන් හිටියද ?? :ROFLMAO: මොකුත් උට කියන්න එපා බන්. උ රෙකෝඩ් තියපු ත්‍රෙඩ් එකක් දාපු චරිතයක්. ඒ ත්‍රෙඩ් එකේ ගහන්න ඕන ගල් / මුල් සේරම තිබ්බ. ආයේ මේකේ ගහන්න එපා බන්. උ කාලෙකට පස්සේ එන්නෙත්. :cool:
    ------ Post added on Apr 14, 2026 at 8:34 PM
     
    • Love
    • Haha
    Reactions: EHDEHD and Bulathaa

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    එල එල දන්සැල් කාලෙත් ලඟම එන හින්දා මේ දවස් වලම කම්බැක් එකක් දීපු එක නියමයි. :lol: :(

    උබේ ඒ ත්‍රෙඩ් එක හැම අවුරුද්දෙම බම්ප් වෙනවා ඒ හින්දා උබව නම් අමතක වෙන්නෙ නෑ :lol: :(

    වැඩිපුර ගෙන්නපු ලිනක්ස් සීඩී එහෙම නැද්ද ඉතුරුවෙලා :P:(
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    HSDPA walin net apu kale mathak una me yaka dakala . issara muge Ebats andonawa Fb ake . komada kaluwo
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    අවුරැදු 5 - 6 කයට විතර පස්සේ ආයේ අද තමයි
    කැරි බොරු ගහන්න එපා නාකියා . දිමෙන්ශියා වගේ දැන්නම් :angry: :angry: :angry:

    දැන් වත් ඉතිං පින් කරපල්ලා.. නැත්තං අපාටත් ගිහිං අරුත් එක්කනේ ඉන්න වෙන්නේ...