I am coming back

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,717
    9,379
    113
    man hithuwa oya gon wassi kalin thread ake kiwwane,man ynawa aai elakiri enne na
    dan dawas dekakata passe aaai enawa,mewanm jokes
    thopila yanawanm palayanko adha bera gahan nathuwa,tho giya kyala apita paaanda? :no::no::no:
    thopilage jangi thread nikan bump wenawa gon athal deela, aparade kollek mahansi wela daana wadagath thread thopila nisa passata yanawa
    hena gahapiya thopita:growl::growl::growl::growl::growl:


    :lol::lol:sirawata me nam kellek wenna baha.nathnam oya wage lajja nathi wada karai da.ganu user name dagena rep higakanawa madiwata EK eke inna unwath modayo karanawa.me wage unwa ban karanna thiyenne.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    :lol::lol:me nam kellek wenna baha.nathnam oya wage lajja nathi wada karai da.


    lol oita vada lajja nati vada karana kello innava. :lol:



    දිනේෂා ශ්‍රීමාලි ගේ චරිතාපදානය

    ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහරින ලද පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

    ඇය පිළිබඳව සොයාබැලූ අපට ඇයගේ එදා මෙදාතුර චරිතාපදානය සොයාගැනීමට හැකි වුණා.

    දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග ගේ ගම රත්නපුරේ බටුගෙදර ය. හරියටම බටුගෙදර ඉස්කෝලෙට අල්ලපු ඉඩමය. ඇය කොළඹ එන්නට පෙර රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්, හා රත්නපුරේ නිලමේ යන නම ඇති දේශපාලඥයෙක් සමඟද අනියම් සම්බන්ධතා පවත්වා ඇත.

    ඉන්පසු විනිල් මැණික් ව්‍යාපාරිකයා හා කළුබෝවිල ධම්මික මෝටර්ස් අයිතිකරු සමඟද එම ආකාරයෙන්ම ඇසුරක් තිබී ඇත.

    ඉන්පසු පිළියන්දල ප්‍රදේශයේ රුවන් නම් අයෙක්ද ආශ්‍රය කර ඇත. ඉන්පසුව කෝට්ටේ ප්‍රදේශයේ වයසක මේජර්වරයෙක්ද එම ආකාරයෙන්ම ඇය හා අනියම් සබන්ධතා පවත්වා ඇත.

    Video%2Bcall%2Bsnapshot%2B338.png



    මේ ආකාරයෙන් මුදල් යහමින් ගැවසෙන පුද්ගලයින් කිහිප දෙනෙක් සමඟම කිට්ටු ඇසුරක් පවත්වා ඇති ඇය අවසානයේ විවාහවී ඇත්තේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සේවය කළ අයෙක් සමඟය.

    එම විවාහයෙන් පසුව ඔහුගේ ඉඩ කඩම් ඇගේ නමට ලියාගන ඇති අතර වෙනත් අයතා සම්බන්ධතාවන්හි ඇයට අඩුවක් වී නැත.

    පන්නිපිටියේ තිබූ ස්වාමියාගේ නිවස විකුණා එම මුදල් වලින් ටෙලිනාට්‍යයක් නිෂ්පාදය කළ ඇය ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ඉහල නිළධාරීන් කිහිපදෙනෙකු හා දේශපාලඥයෙකු සමඟ තිබූ අයථා සම්බන්ධකම් මඟින් වෙනත් නාලිකාවන්ගෙන් ප්‍රතික්ෂේපවූ එම නාට්‍ය දෙවතාවක්ම ස්වාධීන රූපවාහිනිය තුලින් විකාශනය කරගැනීමට සමත්විය.

    එම කතාව ඇය නිෂ්පාදනය කර ඇත්තේ ස්වාමියාට මඩ ගැසීම පිණිසය. නමුත් එම කතාවෙන් කියවෙන පරිදිම දකින දකින අය හා සම්බන්ධකම් පවත්වන තත්ත්වයට ඇය සැබවින්ම පත්ව ඇත

    ඇයව ෆේස්බූක් හරහා ප්‍රසිද්ධ කර ඉහලට ගෙන ඇත්තේ වෙබ් අඩවියකට ලිපි ලියනා සමලිංගික ඇසුරට ලොල්වූ මනෝහාරී හේවාවසම් නම් අයෙකු නිසාය. ඇය ෆේස්බුක් හරහා දිනේෂාට ප්‍රසිද්ධියක් ලබාදෙයි.

    කෙසේ හෝ අවසන් වරට විවාහ වූ ස්වාමියා නැතිභංගස්ථාන වීමෙන් පසුව ඔහු විදෙස්ගතවී ඇත. අනතුරුව නිවසේ අඩුපාඩු සෑදීමට පැමිණි පෙදරේරුවා සමඟද සම්බන්ධයක් පවත්වා ඇති දිනේෂා ශ්‍රීමාලි අසල්වාසීන්ගේ අතටම එය හසුවී ඇත.

    දිනේෂා ශ්‍රීමාලිට දරුවෙක් ද සිටී. ඇගේ බලාපොරොත්තුව වී ඇත්තේ ස්වාමියාට ළමයා බාරදීමටය. නමුත් DNA පරීක්ෂණයකින් තොරව ළමයා බාරගැනීමට ඔහු අකමැතිය.

    ප්ලාස්ටික් ඔපරේෂන් එකක් මඟින් දිනේෂා ශ්‍රීමාලි පියයුරු වැඩිදියුණු කරගැනීමට ගොස් ඇති අතර ඔපරේෂන් එක අසාර්ථක වීමෙන් පසු ඇගේ තිබූ දෑද අවලස්සන වී ඇත.

    චන්දන පුෂ්පලාල් ලියනගුණවර්ධන සමඟද ඇසුරක් පැවැත්වූ ඇය ඔහුගෙන් මාදිවල ප්‍රදේශයෙන් දෙමහල් නිවසක් තමාගේ නමට මිලදීගෙන ඇත.

    අනතුරුව තවත් අනියම් සැමියෙකු වූ ශාමල් ගුණරත්න ලවා ඔහුට වෙඩි වරුසාවක් එල්ලකොට ඇති නමුත් කිසිදු වෙඩි පහරක් ඔහුට වැදී තිබුනේ නැති අතර එම අනතුරෙන් ඔහු දිවි ගලවාගත්තේය.

    පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති පරිදි මෙම වෙඩි තැබුම සැලසුම් කර ඇති ශාමල් ගුණරත්න නම් ඇයගේ අනියම් සැමියාටද දරුවන් දෙදෙනෙකු සිටී. ශාමල් ගුණරත්න ලවා දිනේෂා ශ්‍රීමාලි වෙඩි තබන ලද චන්දන පුෂ්පලාල් ලියනගුණවර්ධනගේ ජායාරූපයක් ඉහත දැක්වේ.

    ශාමල් ගුණරත්නව දැන් පොලීසියෙන් සොයනා අතර තවත් විවිධ අපරාධ සඳහා ඔහු පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙකි. හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්‍රදේශයේ ඇති වාහන සර්විස් පොළ පවත්වාගන යන්නේ ගයනි නම් කාන්තාවකි. ඇය පොලීසිය සොයනා ශමල්ගේ බිරිඳයි.


    Srimali2.jpg



    Srimali3.jpg




     
    Last edited:

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    :lol::lol: වැලට දාපු ජංගිය ගන්නනෙ ගියේ....
    තෙමි තෙමි ඉන්නෙ නැතුව ආපු එක හොදයි..:lol::lol:
    දැන් ඕක ඇදගන්න.. නිකන් හුලන් වැදි වැදි උන්න මදැයි...:lol::lol: ගොන් පාර්ට්
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි