I am in a relationship

Apr 6, 2011
769
101
0
hari wadak unane . poddak hitahnan mava real life danna kenek meka dakkoth mula tika kiyola kiyana awa.awata dan inna aya hari dakshay ne.passe mata katha hadenne.anika kamathi kiwwanan bbc eketh yay ne.kollo mehema bolanda unama kelloda kollo wenne
නැතුව ඉතිං! කෙල්ලොනෙ අම්මලා වෙන්න ඉන්නේ...
ඒ ගොල්ලො තමා කොල්ලොන්ට කියල දෙන්න ඕන, " බබා ඔච්චර බොළඳ වෙන්න එපා, පරිස්සමෙන් වැඩ කරන්න" වගේ දේවල් ...:)
හා නැද්ද මොසිල්ලා? :P
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    අර පරණ films වල වගේ මටත් කියන්න් හිතුනා " ගහන්න නංගි කනට ! ඔයාගෙ ඔය ඔය සුදු අතින් මට කම්මුල් පාරක් කෑවත් සැපයි සුදූ" කියලා :lol:

    :lol::lol::lol::rofl:
    niyamai aa
     

    Mozilla

    Well-known member
  • නැතුව ඉතිං! කෙල්ලොනෙ අම්මලා වෙන්න ඉන්නේ...
    ඒ ගොල්ලො තමා කොල්ලොන්ට කියල දෙන්න ඕන, " බබා ඔච්චර බොළඳ වෙන්න එපා, පරිස්සමෙන් වැඩ කරන්න" වගේ දේවල් ...:)
    හා නැද්ද මොසිල්ලා? :P

    :no: මොසිල්ලා නැ.නිදාගන්න ගිහිල්ලා.හෙට වැඩනේ :oo:
     
    Apr 6, 2011
    769
    101
    0
    හම්මෝ දැන් නම් මට හිනා උනා ඇති...
    තවත් හිනා උනොත් නම් හක්කත් පනිනවා...
    හැමෝටම ස්තුතී...
    මොනා උනත් ksap :P ට හොඳ නෑ මේ ත්‍රෙඩ් එක තියන එක...
    මම first පෝස්ට් del කරනවා :)
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හම්මෝ දැන් නම් මට හිනා උනා ඇති...
    තවත් හිනා උනොත් නම් හක්කත් පනිනවා...
    හැමෝටම ස්තුතී...
    මොනා උනත් ksap :P ට හොඳ නෑ මේ ත්‍රෙඩ් එක තියන එක...
    මම first පෝස්ට් del කරනවා :)

    bye. :lol::lol: