I Am Kathalan (2024) මලයාලම් චිත්‍රපටය 💻🙄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    තොරතුරු තාක්ෂණය හරහා වන අපරාධයක් සම්බන්ද කොමඩිත් ටිකක් තියන මලයාලම් ෆිල්ම් එකක්.

    I Am Kathalan
    2024
    Imdb 6.8
    MV5BNWQ1NzJjZmYtNTIyMy00M2JmLWI2YTUtMjZjNDI1MmYwNGVjXkEyXkFqcGc@._V1_.jpg


    සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්ට එන ප්‍රශ්න. සල්ලි, රස්සාවක්, කවදා බදින්න වෙයිද මන්දා.

    මේ කොල්ලටත් ඒ ටිකම තමා. දන්න අයි.ටි වැඩ වලින් ට්‍රයි කරත් ජොබක් නැ. ඒ අස්සේ කෙල්ලත් වලි. ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසනේ. මූ නව තාස්සනේ බාවිතාවෙන් මොනා කරයිද?

    බලන් ඉන්න පුලුවන් ආතල් ෆිල්ම් එකක්. ලොකු බර ප්‍රශ්න නැ. ඊලග පියවරේ කොල්ලා මොනා කරයිද කියලා වගේ හිතන ප්‍රශ්න තමා තියෙන්නේ. 😄 IT කාරයො නම් බනිද දන්නැ මේව්වා එහෙම කරන්න බැය කියලා 😄