මචනල මන් ඊයෙ ඉදන් කේන්තිය පාලනය කරනව, මොනම දේකටවත් කේන්ති යන්නෙ නෑ දැන්, 
ඊයෙ උදේ මට බස් එකේ වැටිල තිබිල 20ක් හම්බුනා, දවල් පාරෙ වැටිල තිබ්බ 20ක්, අද දවලුත් පාරෙ වැටිල තිබුන 20ක්

මට හිතෙනව මේ 2 අතරෙ මොකක්හරි සම්බන්ධයක් තියෙනව කියල

mokak wei kiylda hithanne