I am lucky

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උඹ කියන්නෙ 20 කොළ දෙක අතරෙද?? එකම කොලේද දන්නෙ නැ උඹ සාක්කුවෙන් වැටෙන වැටෙන පාර විරිත්තගෙන ඇහිඳ ගන්නේ.

    :lol::lol::lol:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,356
    2,732
    113
    නෑ බන්
    මට හිතෙනව ද්වේෂය යට යද්දි පෙර පින් මතුවෙනව කියල:yes:

    උබ කියපු එක ඇත්ත මචන්. තරහ හිතේ තියනවා කියන්නේ යක්ෂය තමයි හිතේ ඉන්නේ .එතකොට මෙලෝ රහක් නෑ . හිත හොදින් ඉන්නකොට good souls උබේ හිතට ලං වෙලා උදව් කරනවා .:yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    උබ කියපු එක ඇත්ත මචන්. තරහ හිතේ තියනවා කියන්නේ යක්ෂය තමයි හිතේ ඉන්නේ .එතකොට මෙලෝ රහක් නෑ . හිත හොදින් ඉන්නකොට good souls උබේ හිතට ලං වෙලා උදව් කරනවා .:yes:

    අන්නේකයි මාත් හිත්න්නෙ
    සිල් රැක්කට විතරක් මදි, තරහ හිතේ තියෙනව කියන්නෙ හිත අපිරිසිදුයි :yes::yes:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    දැන් උබ අහුලපු 20 කොළ වලින් එක හොද වැඩක්වත් කලාද , මමනම් කියන්නේ 20ක් හරි කමක් නෑ කන්න නැති මනුස්සයෙක්ට දීපන්.:dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් උබ අහුලපු 20 කොළ වලින් එක හොද වැඩක්වත් කලාද , මමනම් කියන්නේ 20ක් හරි කමක් නෑ කන්න නැති මනුස්සයෙක්ට දීපන්.:dull:

    කැප්ටන් එකක් තාම රුපියල් විස්සයි :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ විස්ස විස්ස එකතු කල්ල කෝටිපතියෙක් වෙන්නද හදන්නෙ ? :confused:
    මන් 20 ඒව අහුලන්වෙ නෑ
    සාක්කුවේ හිලක්ද බලපන්
    ඒම නෑ බන්
    දැන් උබ අහුලපු 20 කොළ වලින් එක හොද වැඩක්වත් කලාද , මමනම් කියන්නේ 20ක් හරි කමක් නෑ කන්න නැති මනුස්සයෙක්ට දීපන්.:dull:
    කන්න නැති එවුන් හිගාකාල සල්ලි එකතු කරනව, ලන්ච් එකට හොද රෙස්ටුරන්ට එකක් ලගට ගිහින් කෑම එකක් අරන් දෙන්න කියල ඒකට යන උන් ගෙන් ඉල්ලලගෙන කනවා, :angry:

    කැප්ටන් එකක් තාම රුපියල් විස්සයි :P

    උබ බීඩිත් බොනවද:rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ ටිකේම මගේ සාක්කුව හිල් වෙලා තියෙන විස්සේ කොළ ඔක්කෝම වැටිලා....:(
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    උඹ කියන්නෙ 20 කොළ දෙක අතරෙද?? එකම කොලේද දන්නෙ නැ උඹ සාක්කුවෙන් වැටෙන වැටෙන පාර විරිත්තගෙන ඇහිඳ ගන්නේ.

    :D:D:lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ කියන්නෙ 20 කොළ දෙක අතරෙද?? එකම කොලේද දන්නෙ නැ උඹ සාක්කුවෙන් වැටෙන වැටෙන පාර විරිත්තගෙන ඇහිඳ ගන්නේ.

    තෝ නැමෙනවා බලන්න මොකෙක් හරි වල් එකෙක් කරපු වැඩක් වෙන්න බැරිද අසහනයට:baffled::baffled:

    :lol: