ස්කිබි ඩිබි ඩිබ් යෝ ඩා ඩබ් ඩබ් යො ඩා ඩබ් ඩබ්........
ඔන්න අලුතෙන් ආවෙ...

ඔන්න අලුතෙන් ආවෙ...




සන්තෝසයි
අලුතින් ආවේ උනාට රෙපියුටේශන් පොයින්ට්ස් ගැන, යුටියුබ් වීඩියෝ එකක් දාන්න, ත්‍රෙඩ් එකක් දාන්න ඔක්කොම දන්නව නෙසන්තෝසයි
කොහෙද මම අලුතින් ආවා කිව්වෙ... මම තොටත් වඩා පරණයි... මගේ පරණ අයි ඩී එකක් තිබ්බා... මම 2008 එලකිරි හිටපු එකෙක්... ඒකෙ ඊමේල් පාස්වර්ඩ් මතක නෑ.. අනික ඒ අයි ඩී එක ටිකක් චොර එකක්... ඒක නිසා මේක හදන් ආවේ...

ස්කිබි ඩිබි ඩිබ් යෝ ඩා ඩබ් ඩබ් යො ඩා ඩබ් ඩබ්........
ඔන්න අලුතෙන් ආවෙ...
Welcome to ElaKiri !![]()
උඹ අද නෙහ් ඔය සින්දුව ඉස්සල්ලම ඇහුවෙ?

tho hema tenama renawada? Scat kiyanne goo walata.ස්කිබි ඩිබි ඩිබ් යෝ ඩා ඩබ් ඩබ් යො ඩා ඩබ් ඩබ්........
ඔන්න අලුතෙන් ආවෙ...





ne ban. meka podi kale indan ahapu ekak. langadi apahu ahuna.![]()