I bought a CAR....From Venice
අපි ඊයේ එලියට ගියා...ඉතින් CAR එකක් දැක්කා..නිකන් ගත්තා...මේකට බනින්න එපා..නිකන් දැක්ක නිසා ගත්තෙ...අනික හදන රටේ ඉඳලත් කවදාවත් දැක්කේ නැති නිසාත් ඊයේ දැක්ක නිසාත් ගත්තේ හොදේ...
මේ Venice Film Festival එක තියෙන තැන..වැඩේ පටන් ගන්නවා SEP 1 ඒකට කට්ටිය තාම වැඩ.
අපි යද්දිත් එකා දෙන්න එනවා

Last edited: