InfinitySL

Active member
  • Jun 18, 2021
    105
    70
    28
    මචන්ලා I Cloud යන හැම වෙලාවකම ලොග් වෙන්න කියන්නේ ඇයි? ලොග් වෙනකොට phone එකට එන code එකත් enter කරන්න ඕනෙනේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,389
    4,741
    113
    මොකද්ද ෆෝන් එකේද අහන්නෙ
    Phone එකේ සෙටින්ස් වලින් ගිහින් ලොග් වෙලා බලන්න මොනවා හරි warning තියනවද කියලා (Expired card etc, එහෙම තියනවා නං ආයෙ ආයෙ ලොග් වෙන්න අහනවා), මේක බලලා warning එක බලලා ඒකට ඇක්ශන් එක ගන්න

    එහෙම නැත්තං ෆෝන් එකේ ඇප්ස්ටෝ එකවුන්ට් දෙකක් යූස් කරලා තියනවා නං (එකක් කලින් යූස් කරලා ඒක අතින් කරලා පස්සෙ අනෙක් එකෙන් ලොග් වෙලා නං), අර මුලින් දාපු එකවුන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් අප්ඩේට් වෙන්න යනවා නං ආයෙත් අර පරන එකෙන් ලොග් වෙන්න කියනවා ෆ්‍රී ඒව උනත්. ඒක නං කේස් එක, ඒ ඇප් එක බලලා අයින් කරලා දැන් තියන එකවුන්ට් එකෙන් ආයෙ ඩවුන්ලෝඩ් කරා නං හරි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    code එක 2 factor authentication enable නිසා වෙන්නැති එන්නේ.
    ලොග් වෙන්න පාස්කී එකක් හදාගන්න.
     
    • Love
    Reactions: infernocus

    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    මොකද්ද ෆෝන් එකේද අහන්නෙ
    Phone එකේ සෙටින්ස් වලින් ගිහින් ලොග් වෙලා බලන්න මොනවා හරි warning තියනවද කියලා (Expired card etc, එහෙම තියනවා නං ආයෙ ආයෙ ලොග් වෙන්න අහනවා), මේක බලලා warning එක බලලා ඒකට ඇක්ශන් එක ගන්න

    එහෙම නැත්තං ෆෝන් එකේ ඇප්ස්ටෝ එකවුන්ට් දෙකක් යූස් කරලා තියනවා නං (එකක් කලින් යූස් කරලා ඒක අතින් කරලා පස්සෙ අනෙක් එකෙන් ලොග් වෙලා නං), අර මුලින් දාපු එකවුන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් අප්ඩේට් වෙන්න යනවා නං ආයෙත් අර පරන එකෙන් ලොග් වෙන්න කියනවා ෆ්‍රී ඒව උනත්. ඒක නං කේස් එක, ඒ ඇප් එක බලලා අයින් කරලා දැන් තියන එකවුන්ට් එකෙන් ආයෙ ඩවුන්ලෝඩ් කරා නං හරි
    na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak nadda
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,389
    4,741
    113
    na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak nadda
    eka නවත්තන්න සක්කරයටවත් බෑ ඉතින්..
    ඒක තමයි ඇපල් වල 2FA එක. ඕක නතර කරන්න බැහැ ඉතිං
    ඕක නැත්තං SMS එක ඕන. එකම PC එක නං remember me + trust this device දුන්නම ටික කාලෙකට ආයෙ අහන්නෙ නැහැනේ
    එක එක දවසට එක එක PC වලින් ලොග් වෙනවා නං හරි private browser හැමතිස්සෙම යූස් කරනවා නං කරන්න දෙයක් නැහැ

    Apple account එකට passkey එක සෙටප් කරලා බැලුවද. එතකොට කෙලින්ම passkey option එක දීලා, phone එකෙන් QR එක ස්කෑන් කරලා ලොග් වෙන්න පුලුවන් එක සැරේම

    That's probably because Crapple wants you to buy more stuff. They do that if you're not using their OS.
    nope, seems he is talking about the Apple's 2FA code.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    That happened to me. I used to use Crapple Music before Spotify became available in Sri Lanka. Every time I logged into my Crapple account from a non‑Crapple device, they did the same thing.
    ඒක තමයි ඇපල් වල 2FA එක. ඕක නතර කරන්න බැහැ ඉතිං
    ඕක නැත්තං SMS එක ඕන. එකම PC එක නං remember me + trust this device දුන්නම ටික කාලෙකට ආයෙ අහන්නෙ නැහැනේ
    එක එක දවසට එක එක PC වලින් ලොග් වෙනවා නං හරි private browser හැමතිස්සෙම යූස් කරනවා නං කරන්න දෙයක් නැහැ

    Apple account එකට passkey එක සෙටප් කරලා බැලුවද. එතකොට කෙලින්ම passkey option එක දීලා, phone එකෙන් QR එක ස්කෑන් කරලා ලොග් වෙන්න පුලුවන් එක සැරේම

    nope, seems he is talking about the Apple's 2FA code.

    na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak nadda
    That happened to me. I used to use Crapple Music before Spotify became available in Sri Lanka. Every time I logged into my Crapple account from a non‑Crapple device, they did the same thing.
    ------ Post added on Nov 10, 2025 at 9:17 PM