මචන්ලා I Cloud යන හැම වෙලාවකම ලොග් වෙන්න කියන්නේ ඇයි? ලොග් වෙනකොට phone එකට එන code එකත් enter කරන්න ඕනෙනේ
na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak naddaමොකද්ද ෆෝන් එකේද අහන්නෙ
Phone එකේ සෙටින්ස් වලින් ගිහින් ලොග් වෙලා බලන්න මොනවා හරි warning තියනවද කියලා (Expired card etc, එහෙම තියනවා නං ආයෙ ආයෙ ලොග් වෙන්න අහනවා), මේක බලලා warning එක බලලා ඒකට ඇක්ශන් එක ගන්න
එහෙම නැත්තං ෆෝන් එකේ ඇප්ස්ටෝ එකවුන්ට් දෙකක් යූස් කරලා තියනවා නං (එකක් කලින් යූස් කරලා ඒක අතින් කරලා පස්සෙ අනෙක් එකෙන් ලොග් වෙලා නං), අර මුලින් දාපු එකවුන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් අප්ඩේට් වෙන්න යනවා නං ආයෙත් අර පරන එකෙන් ලොග් වෙන්න කියනවා ෆ්රී ඒව උනත්. ඒක නං කේස් එක, ඒ ඇප් එක බලලා අයින් කරලා දැන් තියන එකවුන්ට් එකෙන් ආයෙ ඩවුන්ලෝඩ් කරා නං හරි
eka නවත්තන්න සක්කරයටවත් බෑ ඉතින්..na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak nadda
na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak nadda
ඒක තමයි ඇපල් වල 2FA එක. ඕක නතර කරන්න බැහැ ඉතිංeka නවත්තන්න සක්කරයටවත් බෑ ඉතින්..
nope, seems he is talking about the Apple's 2FA code.That's probably because Crapple wants you to buy more stuff. They do that if you're not using their OS.
ඒක තමයි ඇපල් වල 2FA එක. ඕක නතර කරන්න බැහැ ඉතිං
ඕක නැත්තං SMS එක ඕන. එකම PC එක නං remember me + trust this device දුන්නම ටික කාලෙකට ආයෙ අහන්නෙ නැහැනේ
එක එක දවසට එක එක PC වලින් ලොග් වෙනවා නං හරි private browser හැමතිස්සෙම යූස් කරනවා නං කරන්න දෙයක් නැහැ
Apple account එකට passkey එක සෙටප් කරලා බැලුවද. එතකොට කෙලින්ම passkey option එක දීලා, phone එකෙන් QR එක ස්කෑන් කරලා ලොග් වෙන්න පුලුවන් එක සැරේම
nope, seems he is talking about the Apple's 2FA code.
That happened to me. I used to use Crapple Music before Spotify became available in Sri Lanka. Every time I logged into my Crapple account from a non‑Crapple device, they did the same thing.na bro man ahanne pc eken log venna yana hama parama phone ekata ena key eka enter karanna kiyanava.eka navaththanna vidihak nadda