I doubt if Men’s cricket has seen such fielding 😱

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,733
    11,052
    113
    මං නං කියන්නෙ බං ක්‍රීඩා කරද්දි අත පය කඩාගන්නෙ නතුව සෙල්ලං කොරනවං හොඳා. මොකෑ අත පය කඩං කරලා කියලා අපිට ආලෝකෙ ස්පීඩ් එකෙන් යන්ඩ පුලුවන් රොකට් එකක් හදන්න නෙමෙනෙ. අඩුම ලෙඩකට බෙහෙතක් හදනවත් නෙමෙනෙ :rolleyes: :rolleyes: ක්‍රීඩාවනං මෙලෝම වැඩක් නැති මගුලක්
     
    • Like
    Reactions: netudara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,906
    11,952

    salli and keeryhiya thama motivation eka..
    leda walata beheth hoyana untath ona ekamai..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,733
    11,052
    113
    salli and keeryhiya thama motivation eka..
    leda walata beheth hoyana untath ona ekamai..
    නැනැ මං කීවෙ බං එකෙන් ඇති වැඩක් තියෙනෙ. අඩුම මිනිස්සුන්ට ලෙඩවත් හොඳ වෙනව. මේ මගුල් වලින් වැඩ්ක නෑනෙ. දින්නත් සල්ලි පැරදුනත් සල්ලි. ඉතිං අඬුබඬු කඩාගන්න ඔනෙ නෑනෙ
     
    • Like
    Reactions: netudara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,906
    11,952
    113
    නැනැ මං කීවෙ බං එකෙන් ඇති වැඩක් තියෙනෙ. අඩුම මිනිස්සුන්ට ලෙඩවත් හොඳ වෙනව. මේ මගුල් වලින් වැඩ්ක නෑනෙ. දින්නත් සල්ලි පැරදුනත් සල්ලි. ඉතිං අඬුබඬු කඩාගන්න ඔනෙ නෑනෙ
    preform kaloth witharai eelanga match walata ganne, ads walata ganne. naththan salli hambenne naha..

    beth hoya ganneth minssunta adareta nemei salli hambena nisa..
    kawruth natural plants, food wala thiyana medical properties gana research nokaranne ekai, mokada behethak haduwe naththan wikunana baha..