ඔව් වැඩක් නැහැ තමා ඌ දන්නා දෙයක් නෑ
මොක ඇහුවත් බෑ , නෑ ගාලා කියන්නේ , නැතිනම් රටක බොරු කියනවා ,
වැඩේ අවුල් යන්න උදව් කරන්නේ
අපි හොදට දන්නා දේවල් අහලා බැලුවා ඌ එත් කියන්නේ නැ
$ 5 නිසා වෙන්න ඇති කියලා මම හිතුවා $ 5 එක අයනම් ගන්නේ නෑ
4.2 වගේ නම් මාරම උදව් කරනවා