I Feel like a God

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට අවුරුදු 16 වගේ ඉදන් දැනුනා මන් අනිත් අයට වඩා උසස් කියලා
    පස්සෙ හියුමන්ස්ලා කියන උන් පොන්නයො වගේ පෙනුනෙ
    ලගදි කේන්දරේ බැලුවා දෙන්නෙක්ම, ඒ අයත් කීවා මන් කොතන ගියත් ඒ තැන්වල අය මට උසස් විදියට සලකනවා කියලා. මට හිතෙන විදියට මන් ගිය ආත්මෙ දෙවිකෙනෙක්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    MgCHRLV.jpg

    ZkiPYri.jpg

    eQE5xw5.jpg
    FemaleNimbleInchworm-size_restricted.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට අවුරුදු 16 වගේ ඉදන් දැනුනා මන් අනිත් අයට වඩා උසස් කියලා
    පස්සෙ හියුමන්ස්ලා කියන උන් පොන්නයො වගේ පෙනුනෙ
    ලගදි කේන්දරේ බැලුවා දෙන්නෙක්ම, ඒ අයත් කීවා මන් කොතන ගියත් ඒ තැන්වල අය මට උසස් විදියට සලකනවා කියලා. මට හිතෙන විදියට මන් ගිය ආත්මෙ දෙවිකෙනෙක්
    ඔව් ඔව් බල්ලෝ උකලා හම්බුනාම අනික් අයට වඩා වෙනස් තමයි🤣🤣
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    No no
    Uba hena hurathal paatai
    Or in other words, you feel like a මහෑස්
    No no
    Uba witarak newe lankawe okomala gods
    අපෝ
    රාවනා නැගිටිනකන් බලන් ඉන්න සොයන්න යක්කපුතෙක් නෙවෙයි මන්
    උන් වහල් පොන්නයො

    Nigga please !

    images
    මෙයා ඒලියනස්ලගෙ ලිංගික ශ්‍රමිකයෙක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    උඹත් දැන් උඹලට කොයින්ද මේව,
    ගෝඩ්ස් ඩිනර්, ගෝඩ්ස් බ්‍රෙක්ෆස්ට් කිය කිය වසුරු පිඟන් වල ෆොටෝ දාන්නද හදන්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    මට අවුරුදු 16 වගේ ඉදන් දැනුනා මන් අනිත් අයට වඩා උසස් කියලා
    පස්සෙ හියුමන්ස්ලා කියන උන් පොන්නයො වගේ පෙනුනෙ
    ලගදි කේන්දරේ බැලුවා දෙන්නෙක්ම, ඒ අයත් කීවා මන් කොතන ගියත් ඒ තැන්වල අය මට උසස් විදියට සලකනවා කියලා. මට හිතෙන විදියට මන් ගිය ආත්මෙ දෙවිකෙනෙක්
    වදුරෙක් වෙන්න බැරිද ?
    උබට උබ උඩින් ඉන්නව වගේ පේන එකයි අනිත් උන් උබට උඩින් සලකන එකයි , උබට අනිත් උන් හියුමන්සලා වගේ පේන එකයි ඔක්කොම බැලුවොත් එහෙම වෙන්න පුලුවන්.