I feel like shit today cus I didn't have gut to talk to a girl I like 🙁

thriloka

Well-known member
  • Apr 28, 2022
    591
    682
    93
    අද මම ඉන්න community එක්ක party එකක් තිබ්බ. ඒකට මම crush කෙල්ලෙක් ආව. පට්ට ලස්සනයි. දවසම කතා කරන්න හිතන් හිටියත් බැරි උනා ඕයි. ගෙදර ආවට පස්සෙ අපරාදෙ හිතෙනවා. කතා කරන්න chances එහෙමත් ආව, ඒත් ඒකි සෙට් එකක් එක්ක හිටපු නිසා පොඩ්ඩක් ලැජ්ජයිත් වගේ උනා මට. මන් හිටපු සෙට් එකත් push කරා ඒත් මට ගට ආවෙ නෑ. කොල්ලෙක් හිටියත් එකයි නැතත් එකයි කතා කරන්න ඕනකම තිබ්බෙ පොඩ්ඩක්. වෙන interest එකක් නැති කෙල්ලො එක්ක nothing talk කරනව මම. පොඩ්ඩක් crush උන ගමන් කෙලවෙනවා. fuck what a shitty day!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,839
    32,335
    113
    Loser GIF by Playboy Fragrances

    අද මම ඉන්න community එක්ක party එකක් තිබ්බ. ඒකට මම crush කෙල්ලෙක් ආව. පට්ට ලස්සනයි. දවසම කතා කරන්න හිතන් හිටියත් බැරි උනා ඕයි. ගෙදර ආවට පස්සෙ අපරාදෙ හිතෙනවා. කතා කරන්න chances එහෙමත් ආව, ඒත් ඒකි සෙට් එකක් එක්ක හිටපු නිසා පොඩ්ඩක් ලැජ්ජයිත් වගේ උනා මට. මන් හිටපු සෙට් එකත් push කරා ඒත් මට ගට ආවෙ නෑ. කොල්ලෙක් හිටියත් එකයි නැතත් එකයි කතා කරන්න ඕනකම තිබ්බෙ පොඩ්ඩක්. වෙන interest එකක් නැති කෙල්ලො එක්ක nothing talk කරනව මම. පොඩ්ඩක් crush උන ගමන් කෙලවෙනවා. fuck what a shitty day!
    Will Ferrell Comedy GIF by filmeditor

    ------ Post added on Dec 23, 2023 at 11:18 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    3,973
    5,668
    113
    අද මම ඉන්න community එක්ක party එකක් තිබ්බ. ඒකට මම crush කෙල්ලෙක් ආව. පට්ට ලස්සනයි. දවසම කතා කරන්න හිතන් හිටියත් බැරි උනා ඕයි. ගෙදර ආවට පස්සෙ අපරාදෙ හිතෙනවා. කතා කරන්න chances එහෙමත් ආව, ඒත් ඒකි සෙට් එකක් එක්ක හිටපු නිසා පොඩ්ඩක් ලැජ්ජයිත් වගේ උනා මට. මන් හිටපු සෙට් එකත් push කරා ඒත් මට ගට ආවෙ නෑ. කොල්ලෙක් හිටියත් එකයි නැතත් එකයි කතා කරන්න ඕනකම තිබ්බෙ පොඩ්ඩක්. වෙන interest එකක් නැති කෙල්ලො එක්ක nothing talk කරනව මම. පොඩ්ඩක් crush උන ගමන් කෙලවෙනවා. fuck what a shitty day!
    යකෝ එතකොට උබ මේ ත්රෙඩ් එකේ කියපු කෙල්ලව සෙට් කරගත්තේ කොහොමද? දෙකෙන් එකක් බොරු වෙන්නෙපැය් :eek:

    https://elakiri.com/threads/අද-කෑල්ලත්-එක්ක-ඉද්දි-පොලිසියෙන්-කේස්-එක-දැම්ම.2124179/#post-29237710
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,991
    16,927
    113
    කොල්ලෙක් ඇති. අනික කතා කරන්න ගිහින් චාටර් වුණා නම් එහෙම. කාලය ඕක අමතක කරවල දායි
     
    • Like
    Reactions: thriloka

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,766
    6,917

    ඊලග අවුරුද්දෙ TAX 18% එච්චරයි!
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    591
    682
    93
    යකෝ එතකොට උබ මේ ත්රෙඩ් එකේ කියපු කෙල්ලව සෙට් කරගත්තේ කොහොමද? දෙකෙන් එකක් බොරු වෙන්නෙපැය් :eek:

    https://elakiri.com/threads/අද-කෑල්ලත්-එක්ක-ඉද්දි-පොලිසියෙන්-කේස්-එක-දැම්ම.2124179/#post-29237710
    ඒකත් තියේ බන්. දෙකක් වැඩි නෑනෙ. 😂
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,991
    16,927
    113
    යකෝ එතකොට උබ මේ ත්රෙඩ් එකේ කියපු කෙල්ලව සෙට් කරගත්තේ කොහොමද? දෙකෙන් එකක් බොරු වෙන්නෙපැය් :eek:

    https://elakiri.com/threads/අද-කෑල්ලත්-එක්ක-ඉද්දි-පොලිසියෙන්-කේස්-එක-දැම්ම.2124179/#post-29237710
    ආපෝ මෙයා හරියන කොල්ලෙක් නෙවෙයි. ඒ ගෑණු ළමයාගේ වෙලාව හොඳයි. තව පොඩ්ඩෙන් අහුවෙනවා

    :P
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    591
    682
    93
    කොල්ලෙක් ඇති. අනික කතා කරන්න ගිහින් චාටර් වුණා නම් එහෙම. කාලය ඕක අමතක කරවල දායි
    නෑ බන්. කතා කරානම් මන් දන්නව talk කරන විදිහ. talk එකට අල්ලගන්න විතරයි ඕනා.
     
    • Sad
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    63,175
    53,646
    113
    නෑ බන්. කතා කරානම් මන් දන්නව talk කරන විදිහ. talk එකට අල්ලගන්න විතරයි ඕනා.
    Ekith gedara gihin uba wagema hitanawanan kohomada athal eka.mata arayata talk karanna beri una kiyala
     
    • Haha
    Reactions: thriloka

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    34,794
    29,806
    113
    සේරම වෙන්නෙ හොඳටයි කියල හිත හදාගමු
     
    • Sad
    Reactions: thriloka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    63,175
    53,646
    113
    Mata kellek eye eka dunoth eyata adare hitenawa.eyath ekka innakota tawa ekak eye eka dunoth arayata wada adare hitenawa. :baffled: podi kello tamai dan seratama eye eka denne
     
    • Haha
    Reactions: Nidarshana_k