I feel like shit today cus I didn't have gut to talk to a girl I like 🙁

YUMA

Well-known member
  • Apr 10, 2010
    953
    702
    93
    Lanka
    අද මම ඉන්න community එක්ක party එකක් තිබ්බ. ඒකට මම crush කෙල්ලෙක් ආව. පට්ට ලස්සනයි. දවසම කතා කරන්න හිතන් හිටියත් බැරි උනා ඕයි. ගෙදර ආවට පස්සෙ අපරාදෙ හිතෙනවා. කතා කරන්න chances එහෙමත් ආව, ඒත් ඒකි සෙට් එකක් එක්ක හිටපු නිසා පොඩ්ඩක් ලැජ්ජයිත් වගේ උනා මට. මන් හිටපු සෙට් එකත් push කරා ඒත් මට ගට ආවෙ නෑ. කොල්ලෙක් හිටියත් එකයි නැතත් එකයි කතා කරන්න ඕනකම තිබ්බෙ පොඩ්ඩක්. වෙන interest එකක් නැති කෙල්ලො එක්ක nothing talk කරනව මම. පොඩ්ඩක් crush උන ගමන් කෙලවෙනවා. fuck what a shitty day!
    ekata thamai hutto fb insta ehema thiyenne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,891
    53,233
    113
    IMG-2899.jpg
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    591
    682
    93
    එනම් ත්‍රයිලෝක කියලා DP එකක් ඇයි
    නිකන් බන් ඒක account එක හදද්දි හිතට ආව දැම්ම. 😅

    ekata thamai hutto fb insta ehema thiyenne
    ඒව effective නෑ බන් මට experience තියන විදිහට IRL ask out කරනව වගේ.
    ------ Post added on Dec 24, 2023 at 7:18 AM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,494
    1
    6,768
    113
    colombo
    අඩෝ ටෝක් කරපන් බන් බය නොවී. යකෝ අපි කොල්ලෝ ටෝක් කරන්නේ මරණය අතේ තියාගෙන. ගියොත් වචනයක්, ආවොත් කෙල්ලෙක්.
     
    • Like
    • Haha
    Reactions: thriloka and Psiko

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    591
    682
    93
    අඩෝ ටෝක් කරපන් බන් බය නොවී. යකෝ අපි කොල්ලෝ ටෝක් කරන්නේ මරණය අතේ තියාගෙන. ගියොත් වචනයක්, ආවොත් කෙල්ලෙක්.
    මන් දන්නව බන්. මන් එහෙම කරලත් තියේ. ඊයෙ fuck උනා. සෙනග හිටිය වැඩි වගේද මන්ද.

    Every approach is success .. YOu either get girl or a Lesson .
    Very true bn 😅
    ------ Post added on Dec 24, 2023 at 8:45 AM
     
    • Love
    Reactions: Psiko