මචන්ලා මම මේ book එක order කරල දෑන් දවස් 40ක් විතර වෙනවා.. තාම ආවේ නෑ.. මෙච්චර කල් ගත් තඔක්කොම හරියට වෙලාවට ආවා... ඒත් මේක ආවේ නෑ. දවස් 45 පස්සේ case open කරන්න බෑරි හින්ඩ මම seller ට messages කීපයක් යවුව මොකද වෙලා තියෙන්නේ අහන්න, ඒත් එකකටවත් replies නෑ. බෑරිම තෑන මම case එකක් open කරා. සමහර විට ඌ එවලා post එකේදි lost වෙලාඩ ඩන්නෙ නෑ ඒත් මිනිහා මට රිප්ල්යි කරේ නෑනේ. ඔන්න අද full refund කරලා. හබයි තව සති දෙකකින්වත් පොත ආවොතින් මම පොරට අයෙත් pay කරනවා.. පවුනේ බන් උනුත් හම්බකරන් කන රස්සාවනේ...
බඩු ගන්න ඔක්කොම සහෝදරවරුන්ගේන් ඉල්ලන්නේ පින් සිද්ද වෙයි බොරුවට නම් මචන්ලා refunds ඉල්ලන්න එපා... අඩුවට හොද බදු තියෙන ගොඩක් sellers ලා දෑන් ලන්කාවට බඩු එවන්නෙ නෑ අපේ උන් බොරුවට ඉල්ලලා.
බඩු ගන්න ඔක්කොම සහෝදරවරුන්ගේන් ඉල්ලන්නේ පින් සිද්ද වෙයි බොරුවට නම් මචන්ලා refunds ඉල්ලන්න එපා... අඩුවට හොද බදු තියෙන ගොඩක් sellers ලා දෑන් ලන්කාවට බඩු එවන්නෙ නෑ අපේ උන් බොරුවට ඉල්ලලා.
. Eth mata mage collection ekata ona hindai book eka gaththe