මචන්ලා මම පොඩි $7ක විතර අයිටම් එකක් ගත්ත ebay එකෙන්...කොහොමහරි බඩු ආවේ නැහැ කියපු කාලය ඇතුලත...ඒ නිසා මම case එකක් open කරා..මගේ malaysian PayPal එකකුයි තව නෝමල් අපේ රටේ විදියට හදපු එකකුයි තියෙනවා....මම මේ purchase එක කරේ ලංකාවේ විදියට හදපු account එකෙන්...කොහොමහරි මුන් දැන් refund කරපු එක අපහු මගේ bank account එකට ඇවිල්ල තියෙනවා....
PayPal එකේ නම් දාල තියෙන්නේ transfer to credit card කියල මගේ ඩෙබිට් කාඩ් එකේ නම්බර් එක...එක VISA කාඩ් එකක්...
මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ PayPal funds receiving ලංකාවට accept කිරීමක් නෙමෙයි එත් funds ටික VISA එක හරහා අපේ ලංකාවේ bank එකට එන එක නේද? මොකද මේකේ refund එක automatically තමයි PayPal එකෙන් මගේ කාඩ් එකට (mage bank account card ekata) transfer වෙලා තිබුනේ...PayPal ලංකාවට accept කරා නම් උන් දීපු refund එක මගේ PayPal account එකේ නවතිනන ඕනේ නේද කාඩ් එකට transfer වෙන්නේ නැතුව???

උඹ එක කියල තියෙන හැටි 