.අපි නම් නම බලලා නෙමේ ෆෝන් ගන්නේ වැඩ බලලා..මෙන්න ගන්නවා නම් ෆෝන්..දවස් තුනක් battery life එක තියෙන පට්ටම ස්පීඩ් ෆෝන් එකක්.මේක දැන් පිටරටවල් වල විකිනෙනවා උණු කැවුම් වගේ..බොරු නම් වෙන රටක ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්..ෆෝන් නම බලලා ගත්ත කාලේ ඉවරයි බං.....


මාසෙට ලක්ස ගනන් හොයනවා කිව්ව පොන්ස් පාවිච්චි කරලා තියෙන පොන් එක දැක්කම පුකෙනුත් හිනා ඔයි![]()


kotiya pocket money kiuwa mu
ebay anathaya 
අනේ මන්ද බං උබලත්...ඇපල් නැත්නම් සැම්සුන්,සම්සුන් නැත්නම් සෝනි...අපි නම් නම බලලා නෙමේ ෆෝන් ගන්නේ වැඩ බලලා..මෙන්න ගන්නවා නම් ෆෝන්..දවස් තුනක් battery life එක තියෙන පට්ටම ස්පීඩ් ෆෝන් එකක්.මේක දැන් පිටරටවල් වල විකිනෙනවා උණු කැවුම් වගේ..බොරු නම් වෙන රටක ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්..ෆෝන් නම බලලා ගත්ත කාලේ ඉවරයි බං.....
![]()


