I got F* with my phone, want a new one

hancok

Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    I got F* with my phone, want a new one

    t_986bcbfd47ba4622a968bfbc64afeb5d.jpg
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අනේ උබේ කයියි විතරයි ර6000 අතේ තියාගෙන 60000 බයිසිකල් කබල් හොයනවා වගේ තමයි මේකත් .:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,334
    17,477
    113
    අනේ මන්ද බං උබලත්...ඇපල් නැත්නම් සැම්සුන්,සම්සුන් නැත්නම් සෝනි..:lol:.අපි නම් නම බලලා නෙමේ ෆෝන් ගන්නේ වැඩ බලලා..මෙන්න ගන්නවා නම් ෆෝන්..දවස් තුනක් battery life එක තියෙන පට්ටම ස්පීඩ් ෆෝන් එකක්.මේක දැන් පිටරටවල් වල විකිනෙනවා උණු කැවුම් වගේ..බොරු නම් වෙන රටක ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්..ෆෝන් නම බලලා ගත්ත කාලේ ඉවරයි බං.....:lol::lol::lol:


    gsmarena_001.jpg
    ​
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,123
    814
    113
    Paris
    මාසෙට ලක්ස ගනන් හොයනවා කිව්ව පොන්ස් පාවිච්චි කරලා තියෙන පොන් එක දැක්කම පුකෙනුත් හිනා ඔයි :lol:

    :lol::lol::lol: kotiya pocket money kiuwa mu :lol: ebay anathaya :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්ද බං උබලත්...ඇපල් නැත්නම් සැම්සුන්,සම්සුන් නැත්නම් සෝනි..:lol:.අපි නම් නම බලලා නෙමේ ෆෝන් ගන්නේ වැඩ බලලා..මෙන්න ගන්නවා නම් ෆෝන්..දවස් තුනක් battery life එක තියෙන පට්ටම ස්පීඩ් ෆෝන් එකක්.මේක දැන් පිටරටවල් වල විකිනෙනවා උණු කැවුම් වගේ..බොරු නම් වෙන රටක ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්..ෆෝන් නම බලලා ගත්ත කාලේ ඉවරයි බං.....:lol::lol::lol:


    gsmarena_001.jpg
    ​

    meke durability eka kohomada machan? :D
    shock dust water proof?