අටුවා ටීකා අවශ්‍ය නැත .ඉරිදා ලංකාදීපේ තියෙන ආර්ටිකල් එක බලන්න.රන්දිව් ට වුනේ අසාදාරනයක්.අපි දැනටමත් සල්ලිකාර ඉන්දියාවේ අතකොළුවක් බවට පත්වෙලා ඉවරය්.මම හිතාගෙන හිටියේ සංගක්කාර කියන්නේ මහත්මා ගති තියෙන ක්‍රීඩකයෙක් කියල.එක වැරදි.ඔහුත් අනෙකුත් ක්රීඩකයනුත් පාලක මණ්ඩලයත් ඉන්දියාවේ සල්ලි වෙනුවෙන් අපේ අනාගත මුරලිව පාවාදුන්නා.




