i hate sri lanka cricket

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ඇයි සංග මොකක්ද කරල තියෙන්නෙ?
    ඩිල්ශන් නේද no-ball දාන්න කියල තියෙන්නෙ?:confused:

    මුරලිගෙ seen එක මොකක්ද? කවුරුහරි දන්න කෙනෙක් කියපන්කො:yes:
    muralige scene eka machan mekai ,,, dhoni media walata kiyala thiyenawa ,, un Muralita 800wkts unta against ganna denne na kiyala ,,, ithin balapan oya kiyana sportsmen ship eka koheda kiyala ,, shewag num 100k ayeth kawada hari gahai ,,, bt Muralita ehemada 8wkts thibba wthin a match ,,,, onna okai scene eka ,,,
     
    nike puma

    Member
    Jul 4, 2010
    181
    35
    0

    hariyatama hari.dekama ekai
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    machan randive ape murali wage wenna wenna wicket aragena witharak bae mahathma gathigunath thiyanna ona eka nisa punish karata kamak nae aya a waradda nokara idi
     
    මෙතන කවුරුවත් වැරැද්දක් කලෙ නෑ.හැබැයි බලු වැඩක් නම් කලා.එතන ඩිල්ශාන් කියපු දේ නම් මම 100% අනුමත කරනවා.අනික රන්දිව් එක පිලිගෙන එක කරපු එක ගැන.ඉන්දියන්කාරයෝ එහෙ ගියාම කොච්චර හොර කරනවා ද??අවුට් එව දෙන්නෙ නෑ.අපි එවාට ඔය වගෙ මොනවාත් කියනවා ද??? නෑනේ....

    මෙතන මේ සෙවාග් ටත් නැති අමාරුවක් තමයි අනිත් එවුන්ට තියෙන්නෙ.මේකට ලොකු ම වැරදිකාරයා තමයි පො** සුනිල් ගවස්කාර.ඕකා තමයි මෙ කේස් එක දිගටම ඇද්දේ.ඊට පස්සේ අපේ එවුන් උන්ට පු* දෙන්න ගියානේ....:angry: