I have a Question

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    සිරාවටම බන්, සිංහලුන්ව අමතක කරලා සුද්දොත් එක්ක ආතල් එකේ ඉන්න එපැයි
    මේවා ගැන හොය හොය මොනවට දුක් වෙනවද මන්දා

    මන් නම් ගියාම ලංකාව දන්නේ නෑ වගේ ඉන්නවා
    Ehema nemei Lankawa hadanna talks denna mathak wenawa ethakota

    Unta wadakuth ne apita wadakuth ne.

    Mae petrol scene eka nan mala wathyak bn.tibba vibes okoma giya.
    Ow oi
    Tinder eke innawa kaali deka thunakma enna kiyanaqa kiyanawa iwarayak ne.
    😣😐
    ------ Post added on Jul 22, 2022 at 4:40 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    Dan lokema racism hodatama wedi wela tiyenne.corona and economic pressure eka hinda.asian ekek dekka tana nelana size ekata ewilla tiyenne
     
    • Sad
    Reactions: Sandy_Fdo

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    This is for everyone.
    Doesn't matter to be Toyiya , Bayiya, Jeppa or Anyone

    Ay ban abroad jivath wena unta Lankawa gana puduma puke amaruwakin jivath wenne.

    Un Lankawa epaa nisaa ne rata daala giye. Ay ithin tawama meke politics gana hoya hoya dagalanne eheta welaa paaduwe wadak balan inne nathuwa?

    Rata giyama boo wena ledak da oka?
    අම්මපා හෙනගහන ඈත්ත
     
    • Like
    Reactions: Sandy_Fdo

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    This is for everyone.
    Doesn't matter to be Toyiya , Bayiya, Jeppa or Anyone

    Ay ban abroad jivath wena unta Lankawa gana puduma puke amaruwakin jivath wenne.

    Un Lankawa epaa nisaa ne rata daala giye. Ay ithin tawama meke politics gana hoya hoya dagalanne eheta welaa paaduwe wadak balan inne nathuwa?

    Rata giyama boo wena ledak da oka?

    Mokada unta oni re-validate karaganna nitharama un apita wada honda life ekak gewanawa kiyala
     
    • Like
    Reactions: Sandy_Fdo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,844
    1
    49,975
    113
    ප*යාගල
    sorry.com
    Ay ban abroad jivath wena unta Lankawa gana puduma puke amaruwakin jivath wenne.
    mostly fame. ලංකාවේ එවුන්ට හෙන පුකේ අමාරුවක් තියනව මම පොර ජාතකේ පෙන්නන්න. රට ගිහින් රට හදන අමාරුවත් ඒ වගේ තමයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ගොඩක් රට ඉන්න එවුන් ලංකාවට කෙළ වෙනකං බලන් ඉන්නේ .
    උන්ට ඕනේ ලංකාවේ එවුන් අඩු කුලේ එවුන් හැටියට ඉන්නවා දකින්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල

    කුහක කම උන්ට හරිගියේ නැති එක, උන්ට බැරි කම වෙන උන්ට හරියන වට, පුළුවන් වෙනවාට කැමති නැති එක. උන් කරේ හරි දේ කියලා කියවා කියවා ඉන්න කුහක මානසික ත් වය. :lol: :lol:

    මේක බලලා දැන් කියයි අපි $ ඒවන්නෙ නෑ කියලා. ඕකුන් කොහොමත් එවන්නේ නෑ තමා. :lol:

    ------ Post added on Jul 22, 2022 at 8:56 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Nagananna wage palmodayekwa rata idan lankawe President karanna hadapu mee harakekne oi thamuse
    මට නම් ඔය පොන්නයව පෙන්න බෑ.. උට හැම එකාම බයියා..ඔය වේසිගෙ පුතාට අමාරුව තියෙන්නෙ පාටලී ගෙන් හරි නගනන්දගෙන් හරි ඇරගන්න.. එකපාරටම බැලුවම පේන්නෙ නිර්පාක්ෂික වගේ.. ටිකක් අවුස්සලා බලන්න ඕන හිතේ තියෙන ටික එළියට ගන්න.. පාටලී අර කොල්ලව යටකරපු එක හොඳයි කියපු පරයෙක් ඕකා.. තව ලැජ්ජා නැතුව චරිත සහතික ලියන්නත් එනවා..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    මට නම් ඔය පොන්නයව පෙන්න බෑ.. උට හැම එකාම බයියා..ඔය වේසිගෙ පුතාට අමාරුව තියෙන්නෙ පාටලී ගෙන් හරි නගනන්දගෙන් හරි ඇරගන්න.. එකපාරටම බැලුවම පේන්නෙ නිර්පාක්ෂික වගේ.. ටිකක් අවුස්සලා බලන්න ඕන හිතේ තියෙන ටික එළියට ගන්න.. පාටලී අර කොල්ලව යටකරපු එක හොඳයි කියපු පරයෙක් ඕකා.. තව ලැජ්ජා නැතුව චරිත සහතික ලියන්නත් එනවා..
    Maawa ignore damma kiyaoanko uth 😑🙁

    😂

    Mokada unta oni re-validate karaganna nitharama un apita wada honda life ekak gewanawa kiyala
    Mona pissuda ban. Godak un rata gihin karanne cashier , cleaning jobs 🤭🤭
    ------ Post added on Jul 22, 2022 at 9:08 PM

    mostly fame. ලංකාවේ එවුන්ට හෙන පුකේ අමාරුවක් තියනව මම පොර ජාතකේ පෙන්නන්න. රට ගිහින් රට හදන අමාරුවත් ඒ වගේ තමයි.
    Ha ha true
    ------ Post added on Jul 22, 2022 at 9:09 PM

    ගොඩක් රට ඉන්න එවුන් ලංකාවට කෙළ වෙනකං බලන් ඉන්නේ .
    උන්ට ඕනේ ලංකාවේ එවුන් අඩු කුලේ එවුන් හැටියට ඉන්නවා දකින්න
    Doller ewanneth ne.
    E unata mehe gana henama puke kasillak tiyenne.
    ------ Post added on Jul 22, 2022 at 9:10 PM

    කුහක කම උන්ට හරිගියේ නැති එක, උන්ට බැරි කම වෙන උන්ට හරියන වට, පුළුවන් වෙනවාට කැමති නැති එක. උන් කරේ හරි දේ කියලා කියවා කියවා ඉන්න කුහක මානසික ත් වය. :lol: :lol:

    මේක බලලා දැන් කියයි අපි $ ඒවන්නෙ නෑ කියලා. ඕකුන් කොහොමත් එවන්නේ නෑ තමා. :lol:

    ------ Post added on Jul 22, 2022 at 8:56 PM
    Adoo gupiyaa thota rata yanna bari nisaa irisiyawata neda ohoma kiyanne ?
    ------ Post added on Jul 22, 2022 at 9:11 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Mokada unta oni re-validate karaganna nitharama un apita wada honda life ekak gewanawa kiyala
    මේක ඇත්ත බන්.. මං දන්න එකෙක් හිටියා ඌ මෙහෙ ඉන්නකන් සද්ද නැතුව වැඩක් බලන් හිටියෙ.. මූ feb වල aussie ගියා විතරයි අම්මටසිරි go home gota දානවා.. එහෙ උද්ගෝෂණ වලට යනවා fb ඒකෙ හෑලි ලියනවා උඹලා රට බේරගන්න වරෙව් කියල.. එක්කෝ මූ මෙහෙදී ඕවා කරන්න බය වුණා, එහෙමත් නැත්නම් aussie පැනගෙන තොපිට කොයින්ද මේ සැප වගේ හීනියට line දෙනවා..
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    ගොඩක් උං ඕක කරන්නේ ෂෝ ඕෆ් එකට

    තවත් උං ටිකක් ඉන්නවා රට ගිහිං සැප විඳිනවා කියලා පෙන්නන්න උත්සාහ කරන, බට් දුක් විඳින
    අන්න උං කැමති නෑ රට ස්ටේබල් වෙනවට

    මොලෙන් හිතල බලපන්
    තව කට්ටියක් ඉන්නව asylum visa case එකට මොනවහරි එකතුකරන. උන් උබලා බෑනල දාන පොස්ට් එකතු කරලා එකෙදි පෙන්නනව මට ආයෙත් එහෙ යන්න බෑ එහෙම කරොත් මිනිස්සු මට ඌඊයා කරඊ කියල වෑදලා citizenship හදාගාන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    Maawa ignore damma kiyaoanko uth 😑🙁

    😂

    Mona pissuda ban. Godak un rata gihin karanne cashier , cleaning jobs 🤭🤭
    ------ Post added on Jul 22, 2022 at 9:08 PM

    Ha ha true
    ------ Post added on Jul 22, 2022 at 9:09 PM

    Doller ewanneth ne.
    E unata mehe gana henama puke kasillak tiyenne.
    ------ Post added on Jul 22, 2022 at 9:10 PM

    Adoo gupiyaa thota rata yanna bari nisaa irisiyawata neda ohoma kiyanne ?
    ------ Post added on Jul 22, 2022 at 9:11 PM
    මගේ යාලුවෙක් ඉන්නවා ඔසී.
    ඌ ලංකාවට ඇවිත් කෙල්ලක් හොයලා බදින්න සෙට් වෙලා කෙල්ල අන්තිම ට බූට් එක තිබ්බා 😀 ඌට පට්ට විදියට වියද්ම ගියත් එක්ක

    මගුල කෙරුණේ නැහැ ඌ ඔසී ගිහින් එහේ ඉන්න සුපිරි කෑල්ලක් බැද ගත්තා 😀
    උගේ FB එකේ හැමදාම Post එකක් දානවා නම් දන්නේ ලංකාවට කින්ඩියට . පට්ට තරහෙන් ඉන්නේ ලංකාවත් එක්ක 🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඔසී.
    ඌ ලංකාවට ඇවිත් කෙල්ලක් හොයලා බදින්න සෙට් වෙලා කෙල්ල අන්තිම ට බූට් එක තිබ්බා 😀 ඌට පට්ට විදියට වියද්ම ගියත් එක්ක

    මගුල කෙරුණේ නැහැ ඌ ඔසී ගිහින් එහේ ඉන්න සුපිරි කෑල්ලක් බැද ගත්තා 😀
    උගේ FB එකේ හැමදාම Post එකක් දානවා නම් දන්නේ ලංකාවට කින්ඩියට . පට්ට තරහෙන් ඉන්නේ ලංකාවත් එක්ක 🤣
    E kellata pissu athi ban. Ausi PR ekekta boot tiyanna
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඔසී.
    ඌ ලංකාවට ඇවිත් කෙල්ලක් හොයලා බදින්න සෙට් වෙලා කෙල්ල අන්තිම ට බූට් එක තිබ්බා 😀 ඌට පට්ට විදියට වියද්ම ගියත් එක්ක

    මගුල කෙරුණේ නැහැ ඌ ඔසී ගිහින් එහේ ඉන්න සුපිරි කෑල්ලක් බැද ගත්තා 😀
    උගේ FB එකේ හැමදාම Post එකක් දානවා නම් දන්නේ ලංකාවට කින්ඩියට . පට්ට තරහෙන් ඉන්නේ ලංකාවත් එක්ක 🤣
    කැනඩා යාළුවො නැද්ද බන් :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    E kellata pissu athi ban. Ausi PR ekekta boot tiyanna

    එහෙම නැහැ බං දැන් ලංකාවේ උත්තල පිටරට ඉන්න එවුන් ට කෙල්ලේ දෙන්නේ නැහැ . උන් හදන්නේ කෙල්ලයි බැනයි දෙන්නම ගෙදර තියා ගෙන උදවු ගන්න .
    උගේ කේස් එකේ නම් කෙල්ලට වෙන කොල්ලෙක් හිටියා මෙහේ . අරුට මුලින් හා කියලා පස්සේ බූට් ඒක තිබ්බා. මේවා නම් ලංකාවේ එවුන් ගේත් කැරි වැඩ🤣

    රට ඉන්නවා කීවොත් හරි අමාරුයි බං ලංකාවෙන් කෙල්ලෝ හොයන්න .
    ඔය දැන් තමා තෙල් ගෑස් නැති නිසා කෙලාවගෙන දඟලන්නේ ලංකාවේ කෙල්ලෝ
     
    • Haha
    Reactions: Sandy_Fdo