I have a theory

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    අර මම කලින් දැම්මේ පොඩි එකෙක් සුද්දෙක් වගේ කඩ්ඩ කතා කරන සීන් එකක් සම්බන්ද ත්‍රෙඩ් එකක්. මම ඒක දැම්මම එකෙක් කිව්ව ගිය ආත්මෙ ගැන විකාරයක්.

    මගේ තියරිය තමයි බන් ඒක ජෙනටික් වලින් එන දෙයක් කියල.

    උබල දැකල ඇති ඇස් පෙන්නැති ඉපදුන ගමන් පූස් පැටව් පූසිගෙ තන් හොයන් කිරි බොනව. කොහොමද බන් එහෙම තනේ හොයාගන්නේ?

    තව බලල්ලු රීල වහන එක මොකෝ මහ බැලලි උගැන්නුවෙ නෑනේ ඒක ඉබේම එනව.

    වත වඩු කුරුල්ලො පට්ට ලස්සනට කූඩු හදනව.

    මම කියන්නේ එක එක ස්කිල්ස් සම්බන්ද මොලේ කොටස් සමහර උන්ගේ සෑහෙන්න වර්ධනය වෙන්න පුලුවන් ඒක නිසා තමයි උන් එක්ට්‍රඕඩනරි වෙන්නේ. බලපන් සමහරු ගේමක් නැතුව සුපිරියට චිත්‍ර අඳිනව. මියුසික් ප්ලේ කරනව. පට්ට විදියට ගණන් පුලුවන්. භාෂාවන් පටස් ගාල ඉගෙන ගන්න පුලුවන්.

    හරි පුදුමයි නේ බන් මොලේ.
     
    • Haha
    Reactions: krizta

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Ithin genes kiyanne memories thamai bn.giya athme memories :lol:

    ආත්ම මගුලක් නෑ බන්. එන්නේ ළමයට දෙමව්පියන්ගෙන්, දෙමව්පියන්ට උන්ගෙ දෙමව්පියන්ගෙන් ඔහොම ඔහොම යනව දිගට. මොකක් හරි මාස්ටර් කරපු ස්කිල් එකක් genome එකේ රෙකෝඩ් වෙන්න පුලුවන්ලු. ඒක දිගින් දිගටම යනවලු.

    තවත් සමහරුන්ට හදිසියේ gnome එකේ ඇති වෙන විකෘර්ති නිසාත් එක එක ස්කිල් එනවලු. ඒ එන ඒව එතන ඉදන් ඉදිරියට යනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,805
    66,340
    113

    Enan aruge pawle ekek indiawe wenna athi.tawa ekek usa wenna athi :lol:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Enan aruge pawle ekek indiawe wenna athi.tawa ekek usa wenna athi :lol:

    නෑ බන් මම කියන දේ උබට තේරෙන්නෑ. උට ලැබිල තියෙන්නේ ලැන්වේජ් එකක් මාර ෆාස්ට් ලර්න් කරන්න පුලුවන් ඇබිලිටි එක. ඒකට වෙනමම මොලේ කොටසක් තියෙනව. මුගේ ඒක පොඩි කාලෙම හොදට ඩිවලොප් වෙලා තියෙනව.

    කඩ්ඩ සහ හින්දි කියන්නේ භාෂාවන් ඒදෙක මූ ෆෙෘ්න් එකෙන් ගැරෙජ් එකට එන උන් එක්ක කතා කරල ඉගෙන ගෙන. ඒ කෙන් කියවෙන්නෑ පවුලෙ උන් ඉන්දියාවෙ ඇමෙරිකා blah blah

    මූට ඕන නම් තව ලැන්වේජස් උනත් ගේමක් නැතුව ඉගෙන ගන්න පුුලුවන් ඌට ඕන නම් ඒකට ඕන කරන කැපෑසිටිය ඌට උපතින්ම අනිත් අයට වඩා ලැබිල තියෙනව.

    ඒක නෙමේ උබ හෙන ගොන්නේ බන්. හෙන ගොබ්බ විදියටනේ උබ හිතන්නේ. අප රාදෙ උබට ටයිප් කරන රිප්ලයි උනත්.
     
    Ithin uba demma thread ekata tamai reply damme.dab uba damme jivitheta hindi english kohenwath ahala ne kiyala.tawa kanthareka yoga karapu magulakuth kivve u :lol: