I think I'm immature for my age :(

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අපේ යාළුවන්ට තියෙන ප්‍රශ්න
    1 අද හවසට කාල ගහන්නේ කොහොමද
    2 බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්නේ කොහොමද
    3 ගෑනිට/කෙල්ලට උපන්දිනේට අරන් දෙන්නේ මොනවද
    4 ආතල් එකේ trip එකක් යන්න පුළුවන් පොට් එකක් තියෙනවද, මොකක්ද

    මට තියෙන ප්‍රශ්න

    1 ජනග්‍රහණය මේ විදිහට වැඩි උනොත් ජන සංහාරයක් කරන්න වෙයිද
    2 රුසියාවයි ඇමෙරිකාවයි කෙලගත්තොත් ලංකාවට මොකක් වෙයිද
    3 ඩොලර් එක පහලට වැටෙයිද
    4 1018 release උන අලුත්ම games ගහන්න හොදම VGA එක මොකක්ද
    5 ලබන අවුරුද්දෙවත් හරියන ජොබක් සෙට් වෙයිද

    නිකමට කියන්නේ මට වයස 23යි
    :lol:
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    badinawada nadda kiyana eka matath loku prashnayak thama wayasa 21i🙄🙄🙄🙄

    අඩෝ මටත් 21යි බං.මේ ගිය සතියේ මම අපේ වයසේ එකෙක්ගේ වෙඩිමකටත් ගියා බං.ඒකට තව අපේ වයසෙ එකෙක් උගෙ දුවත් එක්ක ඇවිල්ලා හිටියා :sorry:
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    අපේ යාළුවන්ට තියෙන ප්‍රශ්න
    1 අද හවසට කාල ගහන්නේ කොහොමද
    2 බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්නේ කොහොමද
    3 ගෑනිට/කෙල්ලට උපන්දිනේට අරන් දෙන්නේ මොනවද
    4 ආතල් එකේ trip එකක් යන්න පුළුවන් පොට් එකක් තියෙනවද, මොකක්ද

    මට තියෙන ප්‍රශ්න

    1 ජනග්‍රහණය මේ විදිහට වැඩි උනොත් ජන සංහාරයක් කරන්න වෙයිද
    2 රුසියාවයි ඇමෙරිකාවයි කෙලගත්තොත් ලංකාවට මොකක් වෙයිද
    3 ඩොලර් එක පහලට වැටෙයිද
    4 1018 release උන අලුත්ම games ගහන්න හොදම VGA එක මොකක්ද
    5 ලබන අවුරුද්දෙවත් හරියන ජොබක් සෙට් වෙයිද

    නිකමට කියන්නේ මට වයස 23යි
    :lol:
    හොද කඩුවකුයි පලිහකුයි ගනින්
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    අඩෝ මටත් 21යි බං.මේ ගිය සතියේ මම අපේ වයසේ එකෙක්ගේ වෙඩිමකටත් ගියා බං.ඒකට තව අපේ වයසෙ එකෙක් උගෙ දුවත් එක්ක ඇවිල්ලා හිටියා :sorry:
    21 ta mona magul da oi
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    ohoma thamai ban hamoma.. oya lokuwata kasaada bandala lamai hadan inna unta owa kalaata passe thamai seen eka therenne. un nikan pattern ekata vage awurudu 25 vage venakota kellek hoyaagena passe kasaada bandala ithin seen eka karagena yanava.
    un race ekak duwanava ban, monaa karannada track ekata pannama ithin duwannama epai.

    ath ban keeyen ki denaada sathutin inne. anna aka hoyala balapan.. kasaada bandala geyak hadala lamai hitiya paliyata jeevithe sathutin saha lassanata gewenne naa. owa hamoma karannam vaale karana pirisak thamai vadipura inne..

    aniwa machan....apita podi kalenma kiyala thiyenne eke style ekek thamai life eke kiyanne...free thinkers la naa.
    western countries wala live together idala ita passe hodanam badinawa..ita passe lamai hadanawa nattam couple widata innawa.

    api badinne first for sex...sex.sex.sex...ita passe money.. oya kocchara kiwwath no one is actually happy ..habai kiyanne naa;)
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේ වගේ ත්‍රෙඩ් එකක් ඉහලින්ම තියෙන්න ඕනා කිරියේ. දිගටමකතා කරමු. ඇයි වැරදුනේ කියලා බලමු. කොතනද වැරැද්ද කියලා බලමු. වැරැද්ද හදාගමු.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    මේ වගේ ත්‍රෙඩ් එකක් ඉහලින්ම තියෙන්න ඕනා කිරියේ. දිගටමකතා කරමු. ඇයි වැරදුනේ කියලා බලමු. කොතනද වැරැද්ද කියලා බලමු. වැරැද්ද හදාගමු.

    Arambayak dipan
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේව කියෙව්වම හිතෙනව පොඩිකාලේ තාත්තා දෙන දෙයක් කාලා ආතල් එකේ හිටපු කාලේ තරම් ආයිත් හොද කාලයක් එන්නෙ නෑ කියල.දැනටම එපා වෙලා තියෙන්නෙ.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේව කියෙව්වම හිතෙනව පොඩිකාලේ තාත්තා දෙන දෙයක් කාලා ආතල් එකේ හිටපු කාලේ තරම් ආයිත් හොද කාලයක් එන්නෙ නෑ කියල.දැනටම එපා වෙලා තියෙන්නෙ.

    මොකක්ද අවුල , ජොබක් කරනවද , ජොබක් නැද්ද ,ඉගෙන ගන්නවද ...මොකක්ද case එක ?
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    අපේ යාළුවන්ට තියෙන ප්‍රශ්න
    1 අද හවසට කාල ගහන්නේ කොහොමද
    2 බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්නේ කොහොමද
    3 ගෑනිට/කෙල්ලට උපන්දිනේට අරන් දෙන්නේ මොනවද
    4 ආතල් එකේ trip එකක් යන්න පුළුවන් පොට් එකක් තියෙනවද, මොකක්ද

    මට තියෙන ප්‍රශ්න

    1 ජනග්‍රහණය මේ විදිහට වැඩි උනොත් ජන සංහාරයක් කරන්න වෙයිද
    2 රුසියාවයි ඇමෙරිකාවයි කෙලගත්තොත් ලංකාවට මොකක් වෙයිද
    3 ඩොලර් එක පහලට වැටෙයිද
    4 1018 release උන අලුත්ම games ගහන්න හොදම VGA එක මොකක්ද
    5 ලබන අවුරුද්දෙවත් හරියන ජොබක් සෙට් වෙයිද

    නිකමට කියන්නේ මට වයස 23යි
    :lol:

    man vage ekek:yes::yes:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මටනම් කියන්න තියෙන්නේ

    1 එක්කෝ හොදට ඉගෙන ගෙන degree එකක් කරලා හොද ජොබ් එකක් කරපල්ලා,

    එහෙම නැත්තන්

    2 තමුන් පට්ටටම කැමති දේ පිස්සුවෙන් කරපල්ලා..
    මේකෙන් හරියන්න කල් යයි ...
    හැබෙයි හරියනවා හරියනවාමයි

    කාලය ගැන වැඩිපුර හිතනවානම් 1
    නිදහස,සතුට වගේ දේවල් ගැන හිතනවානම් 2
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Thama igenagannawa.minissunwa epa wela thiyenne

    මිනිස්සු එපා වෙන්න හේතුව මොකක්ද බන් ? තාම උබ ඉගෙන ගන්නවා නේ , මින්ස්සුන්ට තමන්ට වාසියක් නැත්නම් ගොඩක් වෙලාවට අනිත් අයව වැඩක් නෑ ..
    බොහොම කලාතුරකින් තමයි අවංක මින්ස්සු හම්බ වෙන්නේ , වැඩිය හිතන්න එපා ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,232
    113
    33
    Kalutara
    මටනම් කියන්න තියෙන්නේ

    1 එක්කෝ හොදට ඉගෙන ගෙන degree එකක් කරලා හොද ජොබ් එකක් කරපල්ලා,

    එහෙම නැත්තන්

    2 තමුන් පට්ටටම කැමති දේ පිස්සුවෙන් කරපල්ලා..
    මේකෙන් හරියන්න කල් යයි ...
    හැබෙයි හරියනවා හරියනවාමයි

    කාලය ගැන වැඩිපුර හිතනවානම් 1
    නිදහස,සතුට වගේ දේවල් ගැන හිතනවානම් 2

    Always number 2 :love::love::love::love::love::love: