i have got nothing to do with any fucking religion

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිවාර්යෙන් මචන්. ආගම් අදහන්නෙ නෑ අද දියුණු රටවල්. මේ මුලාවල ඉන්නකන් ලංකාවට ගොඩ ඒමක් නෑ. මේ කතාව හැම ආගමකටම අදාලයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    All religions equally suck.
    අනිවාර්යෙන් මචන් මේ රට දියුණු කරන්න බැරි ප්‍රධානම දෙයක් මිනිස්සු ඔය මුලාවල් පස්සෙ යන එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    sometimes true
    but
    වරක් හිටං කිව්වා සිංහලුන්ගේ යන්තං හරි මනුස්සකමක් තියෙන්නේ බුද්ධාගම ආව නිසා කියල
    නැති නං සිංහලුත් මිලේච්චයෝ කොට්ටාශයක් තමා.