I have Rs 25,000.00

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
umbata neme ney kiwwe kotaluwo, wena kenekge chance eka nathi karanna epa... Kawru hari interest nam kiyanna.Natasha ge private hair dresser widihata wada karanna...Hodata padi gewanawa!!
API GUU KANNE NA BUURUWO.. PAU NODII PALA.. YANNA KALIN ME THREAD EKA MULA INDAN AGATA KIYAWALA MOKAK HARI IGENA GENA PALA:frown:
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,752
    1
    100,101
    113
    33
    Kalutara
    බිට්කොයින් කියල ජාතියක් තියෙනවා එව්වා ගනින්. 2024 වෙද්දී උඹට කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඔය 25,000න්... මම කියනවට ගනින්කෝ....
     
    • Love
    Reactions: Candid-B

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063
    113
    බිට්කොයින් කියල ජාතියක් තියෙනවා එව්වා ගනින්. 2024 වෙද්දී උඹට කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඔය 25,000න්... මම කියනවට ගනින්කෝ....
    දැන් ඒ 25000 හේ කෑලිත් නෑ හේශාන් මේ 2012 පෝස්ට් එකක්. 😂😂😂
    ඒක නෙමෙයි. මූ නේද vr හෙඩ්සෙට් එකකින් ක්‍රිකට් ගහන සීන් එකක් දැම්මෙ. මූ ගොඩ ගිහින් වගේ 25000න් 😍😍😍😍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,752
    1
    100,101
    113
    33
    Kalutara
    දැන් ඒ 25000 හේ කෑලිත් නෑ හේශාන් මේ 2012 පෝස්ට් එකක්. 😂😂😂
    ඒක නෙමෙයි. මූ නේද vr හෙඩ්සෙට් එකකින් ක්‍රිකට් ගහන සීන් එකක් දැම්මෙ. මූ ගොඩ ගිහින් වගේ 25000න් 😍😍😍😍
    2012 නිසානේ ගන්න කිව්වේ. දැක්කනේ මම දාපු කමෙන්ට් එක බලල 2012දි බිට් කොයින් අරගෙන ඌ 2024 දි VR අරගෙන ක්‍රිකට් ගහනව. :cool: