I Just saw an UFO

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol:
    maru comments tika :P

    අලෝ අලෝ.... කොමෙයි කෝමෙයි... කාලෙකින් දැක්කෙ....

    0002020B.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Mama eeye eda dakka UFO eka heenen dakka :(

    Pitasak walainta abilities thiyenawada danne na ape dreams walata enna :sorry: mata bohoma bayay machanz la :sorry:
    බොරු කියලා මිනිස්සු රවටන්න එපා.ඔයාට යූ.එෆ්.ඕ එකක් බලන්න ඕනිනම් 21 වෙනිදා උදේට ඕන තරම් පිටසක්වල යානා අහසේ පිරිලා තියෙනවා.සුවිශාල නිඹුරු යානය දැක්කම ඔයා මවිත වෙයි.
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    pitasakwalayoooooooo

    උඹල ඇත්තටම හැමදේම ජෝකේ එකකට අරගන මචන්ලා මු ඇත්තටම දැක්කද UFO දන්නේ but කෙසේ වෙතත් මුළු ලෝකෙම unusual දේවල් සිද්ද වෙනවා බොලව්.... මේ vedio එක පොඩ්ඩක් බලපල්ලා මේ link එකට ගිහින්..

    http://www.youtube.com/watch?v=Hk-3MU-rc0M&feature=share
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orian wage eun nisa thamai meke inna eunge mola gedi wikaara wela thiyenne. pissu buuthayo :growl:
    මම කීවේ විකාරයක්ද කියලා ඉදිරි පැය 12 ඇතුලත ඔයාලට සියැසින්ම බලන්න පුලුවන්.ඔව් පිටසක්වල ජීවීන් එනවා එනවමයි.ඒක නිසා අවදියෙන් ඉන්න.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    මම කීවේ විකාරයක්ද කියලා ඉදිරි පැය 12 ඇතුලත ඔයාලට සියැසින්ම බලන්න පුලුවන්.ඔව් පිටසක්වල ජීවීන් එනවා එනවමයි.ඒක නිසා අවදියෙන් ඉන්න.

    awe nattam ubata visumak venne naa.. :lol::lol::lol: