I lost my faith in MR

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I lost my faith in MR the day he decided to go with my3.

    look who's getting the nominations?
    Most genuine MR supporters like Samanmalee Sakalasooriya are left behind and Hirunika and Malsha gets nominations without any trouble..

    MR and hence the nationalist movement is trapped big time.
    MR and UPFA will win the election but it will not be the win the nationalist movement expected.

    we the sri lanka and the nationalist movement is doomed.

    මහින්ද ගැන මගේ තිබුනු සියලුම බලාපොරොත්තු සුන් වෙලා ඉවරයි..
    මම මෙච්චර දවස් මෙතන කෑ ගැහුවෙ රටේ ඒකීය භාවය, සිංහල ජාතිකත්වය වෙනුවෙන් සහ බෙදුම්වාදී බටහිර ගැති එවුන්ට බලය යෑමට විරුද්ධව..
    මේක ආපස්සට හරවන්න තිබුන හොඳම විදිහ විදියට මම දැක්කෙ මහින්දව ආයෙත් ගේන එක..

    ඒත් මහින්ද ජාතිකවාදීන් සමඟ වෙනම ඉල්ලන්නෙ නැතුව my3 එක්ක ඉල්ලන එකෙන් වෙන්නෙ මහින්ද අගමැති වෙන එක විතරයි..

    මට ලබ්බෙ මහින්දයෙක් අගමැති කරන්න ඕන නෑ.
    ජාතිකවාදී, බෙදුම්වාදයට විරෝධී කණ්ඩායමක් බලයට ගේන්නයි ඕනි..

    නමුත් දැන් වෙන්නෙ මහින්ද බෙදුම්වාදියො එක්ක එකතුවෙලා බලයට එනව..
    සමන්මලී වගේ අය එලියෙ.. හිරුණිකා, මල්ශා ඇතුලෙ.

    මේ සන්ධානයට මගේ support එක නෑ:no:
    :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම මාර ඔහු my3 එක්ක යන්න තීරණය දවසේ මගේ විශ්වාසය අහිමි විය.

    නාම යෝජනා වෙනවා සිටි අවධානය?
    සමන්මලී සකලසූරිය වැනි සියලු අව්යාජ එම්.ආර් ආධාරකරුවන් ඉතිරි කර ඇති අතර හිරුණිකා, මල්ෂා ඕනෑම අපහසුවකින් තොරව නාම යෝජනා ලැබෙන ..

    මාර සහ ඒ නිසා ජාතික ව්යාපාරය ලොකු කාලයක් සිර වී ඇත.
    මාර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ජයග්රහණය කරන නමුත් එය අපේක්ෂිත ජාතික ව්යාපාරය දිනා නොවනු ඇත.

    අපි ශ්රී ලංකාව හා ජාතික ව්යාපාරය කරුනු මත ය.

    https://translate.google.com/#auto/... lanka and the nationalist movement is doomed.
     
    WTF is this man?
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10

    :dull::dull::dull:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මට හිතෙන්නේ මයිත්‍රී රනිල්ව අගමැති කරන්න හදන්නේ මෙහෙම තමා:lol::lol::lol:
    dullas_alahapperuma_-_maithripala.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    දැන් බලන්න මහින්ද මහත්තයා අගමැති උනත් මයිත්‍රී ජනාධිපති පක්ශයේ සභාපති...
    මහින්ද මහත්ත්යාව දෙවනි තැනට දාලා.... :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dan karanna deyak na.. man dakka jonta kagahanawa duminda silva ta nomination denna kiyala.. horu awa kiyanne minissu ayith UNP ekata chande denawa..