i lost my love

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    duk wenna epa bn
    tawa tika kalekin everything will be fine.
    ube father banala nisa dan mama hitanne too late. eyage gewal walin dan kohomat kamati wena ekak na godak welawata. ube taatta nam mara porak. ehema minissunta call karala baninawada bn mokut danne natuwa. molayak nati father kenek.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    අවුරුදු 4ක් ආදරේ කරපු මගෙ ගර්ල් මාව දාල ගියා යාලුවනේ.. අදට දවස් හතරක් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ, හැම දේම එපා වෙලා.
    ගොඩාක් කාලෙකට පස්සෙ මම ඊයේ හොඳටම බීල ගෙදර ගියෙත්. ඇයි අපිටම මෙහෙම වෙන්නෙ :(:(
    මට කියන්න යාලුවනේ මම හිත හදා ගන්නෙ කොහොමද කියල.. හිතුනොත් අදත් ගිහින් හොඳටම බොනව. ඒ වෙලාවට ටිකක් හරි දුක අමතක කරන්න පුළුවන්.
    සම්බන්දෙ මුලින්ම අප්සට් උනේ ගෙවල් වලින් අකමැති උනා නිසා. එය අපේ පවුලට ගැලපෙන්නේ නෑ කියල අපේ තාත්ත එයාලගේ ගෙදරට කතා කරල හොඳටම බැනල.
    මාව බලෙන් අල්ලාගෙන කියල. එහෙම දෙයක් නෑ මමමයි එයාගෙන් යාලු වෙන්න ඇහුවෙත්.
    ගෙදරින් එයට කියල මාව අමතක කරන්න නැත්නම් ප්‍රශ්න වැඩි වෙයි කියල..
    මම ඊයේ බීල ගිහින් ගෙදරත් එක්ක ගේම ඉල්ලලා දැන් යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙත්. :(

    Pissek wenna epa ban baduwak nisa

    oka amathaka karala dala wena athak bala ganin.
    umba ochara duk unata baduwata ehema dukak ne .. e kellan ge heti
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Echahara hithanna epa macho. kello wena nathuwa newei ne. tika dawasakin oka amathaka wela yai. karanna asa wadak karapan :D
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    pissu kelinne nathuwa athal eke idapan machan anika ganu kiyanne mulu jeevithema nemei ne

    anika owa monada ranil lokkata dayasiri nathi une :lol::lol:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmmmmmmmmmm....danata podak beela hitapan...matath owa ge experinces thiyanawa habai gedara prashnawalata nam mata mukuth un naa..mage parana posts baluwoth ubata eka terei...anika mama hitan na mata taram eka ubata balapaawa kiyalath ..ehema nam ubata oka ek eke fake ekak hadan enna taram mind set setwenneth naa...

    beepan...ona nam maluth gahapan ...habai etanin ehaata deyak karanna yanna epa ...kaalayata ida deepan...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    aluthin nam kiyanna deyak na ban kastiya niyama advice tikak deela thiyanawa..matath oya wage seen 1k una..ube gedarin kellage gedarata bannaama machan apath na ubata...
    kellata desanawa unge ammala bokkenma..saren nemei machan adaren..eeta passe kellata demaipiyo gana bokka unu wenawa.. uba gana tharahak athi wenawa..uba gana witharak neme ube mulu pawla ganama..

    ubata oya kella aye daaganna ekanam mata heenayak wage machan..uba oya enna widiyata edapan tika dawasak..kaalaya ube duka diyakarawa macha..Don' t worry..ok..
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Kalaya thamai hondama behetha..,
    This is life man just try to understand, sometimes it gives you then suddenly take something away from you.

    If you have a good personality, you can challenge
     
    Last edited: