I lost my Love

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Honnayata Ridila™ :P
    Ikmanata diwi nasa ganin.
    Kochchara hityath ochchara tamai.
    Loketa, ratata barak tho wage hingana ponnayao.

    :):)Thank you my god for showing me the right meaning of my life. i owe you from my life. you are the real god. Hail the god Mahesh:lol::lol::lol:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    සමහර වෙලාවට අපිට වෙන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම තමයි මචන් අපිව හැරදමා යන්න හදනවා නම් එකට ඉඩදෙන එක :frown: උබ කියන විදිහට බන් කෙල්ලට ඉක්මනට තරහ යනවා, උබේ අතින් වැරදි සිද්ද වෙනවා. ආදරේ විතරක් තිබිලා මදි මචන් වටහාගැනීමත් තියෙන්න ඕනේ. දෙන්න අතර හොද වටහා ගැනීමක් නැත්නම් මොන ආදරේ උනත් වැඩිකල් පැවැත්මක් නැ. හිත හදාගනින් කොල්ලෝ. ගොඩක් දුරට කෙල්ල ආයිත් එයි. dont worry bro :):)

    Sira kathawa broooo