දෙවියන්ට කියල බලන්න. එක්කො මේ විදිහට පොල් එක දැමුණෙත් දේව බලපෑමෙන්ද මන්දා.![]()
දෙව බැල්මෙන් කවුද වොට් කලේ කියල බැලුවා , බයවෙන්න එපා වැදගත් වොට් එකක් වත් වැටිල නැහැ. මට පෝල් එක එඩිට් කරන්න බැහැ. එඩිට් ගියාම පෝල් එක එඩිට් කරන්න ඔප්ශන් එකක් එන්නෙ නැහැ. දෙය්යො මට පෝල් එක එඩිට් කොරන්න දෙන්නෙ නෑ


