I need a PHP developer

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    Payment Gateway එකට WHMCS Module එකක් හදා ගන්න developer කෙනක් ඕනේ පුළුවන් කෙනක් ඉන්නවා නම් P.M හෝ Call WhatsApp කරන්න 0774898282
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ ෆයිවර් එකෙන් කෙනෙක්ව හයර් කරලා උගේ මොකක් හරි මිස්ටේක් එකකට උබේ අම්මා ලව්වා බන්නන්නේ කොහොමද? :confused:
    උගේ මොබයිල් නම්බර් එකවත් ඉල්ලගත්තද? IDD ඩයලොග් ලගේ නම් ලාබයි එක්කෝ උබට මොන IDD ද වට්සැප් වලින් අරන් බැනපන්. :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    උබ ෆයිවර් එකෙන් කෙනෙක්ව හයර් කරලා උගේ මොකක් හරි මිස්ටේක් එකකට උබේ අම්මා ලව්වා බන්නන්නේ කොහොමද? :confused:
    උගේ මොබයිල් නම්බර් එකවත් ඉල්ලගත්තද? IDD ඩයලොග් ලගේ නම් ලාබයි එක්කෝ උබට මොන IDD ද වට්සැප් වලින් අරන් බැනපන්. :yes:
    අම්මා ලව කිසිම කෙනක් ට බැනලා නෑ නිකන් බොරු දාන්න එපා මචන්
     
    එතකොට මේ මොකක්ද?
    @uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

    m7qfH6e.gif
     
    • Haha
    Reactions: vito

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    උබ ෆයිවර් එකෙන් කෙනෙක්ව හයර් කරලා උගේ මොකක් හරි මිස්ටේක් එකකට උබේ අම්මා ලව්වා බන්නන්නේ කොහොමද? :confused:
    උගේ මොබයිල් නම්බර් එකවත් ඉල්ලගත්තද? IDD ඩයලොග් ලගේ නම් ලාබයි එක්කෝ උබට මොන IDD ද වට්සැප් වලින් අරන් බැනපන්. :yes:
    ඇයි බං ඕක කියව කියව දගලන්නේ. උබලටත් නිකන් අහිංසක එකෙක් හම්බුනාම තමා රැස්. ඇනොනිමස් ඉදගෙන ලොකු සීන්. හැබැයි අර ක්ලබ් වසන්තයා වගේ එකෙක්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් නියමයි අයියා. සුපිරියක් අයිය ගගා වැලලෙන්නෙත් උබල ටයිප් උන් :lol: :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,664
    6,435

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා නිදියන්නේ
     
    • Love
    Reactions: elektro

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    උබ ෆයිවර් එකෙන් කෙනෙක්ව හයර් කරලා උගේ මොකක් හරි මිස්ටේක් එකකට උබේ අම්මා ලව්වා බන්නන්නේ කොහොමද? :confused:
    උගේ මොබයිල් නම්බර් එකවත් ඉල්ලගත්තද? IDD ඩයලොග් ලගේ නම් ලාබයි එක්කෝ උබට මොන IDD ද වට්සැප් වලින් අරන් බැනපන්. :yes:
    Not nice machn :no:
     
    • Wow
    Reactions: NushenD

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Danawa Dala adminta kiyala pasidiye ban karala elanawa account eka elakiri epa una
    යකෝ ඔහොම මේ පොඩි දේකට සැලෙන්න එපා. උබ ඔහොම හැසිරෙන්න හැසිරෙන්න මේ වගේ පොන්නයෝ ආතල් ගන්නවා උබෙන්. මොකා මොකක් කිවත් මොකද? අනික දැකලවත් නැති එකෙක්. අනික යකෝ තමන්ගේ අම්මනේ .ලැජ්ජ වෙන්න දෙයක්ද. මම දන්න හොදම වැඩ්ඩො ඉන්නවා software ෆීල්ඩ් එකේ බැදල ලමයි හිටියත් අම්ම හෝ තාත්ත බලාගන්න ඕන කියල පිටරට එකක්වත් ට්‍රයි කරන්නේ නැ. තමන්ගෙනේ.

    ඔව් බං බන්නන්න් ඉන්නේ කියලා කමෙන්ට් කරපං. එච්චරයි. ඔහොම හැසිරෙන්න එපා. මිනිස්සු කියන විදියට රිඇක්ට් කරන්න එපා ඕයි තමන්ට ඒක අදාල නැත්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    යකෝ ඔහොම මේ පොඩි දේකට සැලෙන්න එපා. උබ ඔහොම හැසිරෙන්න හැසිරෙන්න මේ වගේ පොන්නයෝ ආතල් ගන්නවා උබෙන්. මොකා මොකක් කිවත් මොකද? අනික දැකලවත් නැති එකෙක්. අනික යකෝ තමන්ගේ අම්මනේ .ලැජ්ජ වෙන්න දෙයක්ද. මම දන්න හොදම වැඩ්ඩො ඉන්නවා software ෆීල්ඩ් එකේ බැදල ලමයි හිටියත් අම්ම හෝ තාත්ත බලාගන්න ඕන කියල පිටරට එකක්වත් ට්‍රයි කරන්නේ නැ. තමන්ගෙනේ.

    ඔව් බං බන්නන්න් ඉන්නේ කියලා කමෙන්ට් කරපං. එච්චරයි. ඔහොම හැසිරෙන්න එපා. මිනිස්සු කියන විදියට රිඇක්ට් කරන්න එපා ඕයි තමන්ට ඒක අදාල නැත්නම්
    hari machan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Someone has to tell machan. Otherwise, He won't get rid of seeking attention.
    Lol. is there any rule here that you can't use this forum to get any attention? who the fuck are you to control the behaviors of the members? :lol:
    there's a guy posting shits hour by hour (may be for seeking the attention) . have you mocked to him like that? :lol: NO?