OYAGOLLOOOO KIYAPUU NISAA MAMEEE AYETHH HEMITA HEMITA PATANG GATHAA.......![]()
![]()
mokakda kella dala giya nisa athe gahanna da patan gatthe hemihita


OYAGOLLOOOO KIYAPUU NISAA MAMEEE AYETHH HEMITA HEMITA PATANG GATHAA.......![]()
![]()


මමත් මේ කාලා ඉන්නේ එකක්.... දවස් තුනක් විතර හොදට ගැසුවා,,,, ඒත් හැමදාම නැ,,,,
දැන් ඒක ඉවරයි,,,,




Kellakk dala giyameee kollakk gannaa onaaa StepS Monadeee????????
Ehama kollakk gee iramnama BOTHALAYAA daaa?????????????





පුළුවන්නම්, මුහුදේ ඉන්නෙ එක මාලුවද කියලා ...
හිත හදා ගන්න බලන්න ...
ඔයාගේ වෙලාව ආවම ඔයිට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි මචෝ .....

හරියට හරිඉස්සෙල්ලම කෙල්ලව අමතක කරන්න ඕනිනේ.ඒකට වෙනත් වැඩක යෙදියන්.ඔය කෙල්ල මතක් වෙන දේවල් තියෙන්නේ ඔය ලිවුම් ප්රසන්ට් වගේ දේවල් සේරම අයින් කරපන්.ඒකරලා ටික දවසකින් තව කෙල්ලෙක්ට ට්රයි කරපන්.එතකොට හරි...![]()
hemaaa maluwamee eakee wagee nemaee nee machn.....![]()
Den Kellatama Try Karanawda Nethnam Wena Kellekta Try Karanawada Kiyana Theerane Oyage Athe Thiyenne Machan....thawaa kellakk passee gehinn ayeee duk windinaa eakee daaa???????????????



ඒක නම් ඇත්ත ...
හැබැයි ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම් වෙන්න බැ ...
ඔයාගේ ප්රශ්නයට කාලය විසදුමක් දෙයි මචන් ...
ඉවසන්න මචන් .....
ජීවිතය අනියතයි .... යාළුවා ...
.... maee prashnaa kawadaa kohen evara weii da dan naa 

Den Kellatama Try Karanawda Nethnam Wena Kellekta Try Karanawada Kiyana Theerane Oyage Athe Thiyenne Machan....
Mama Kiwwe Oya Yanna Hadanne Weradi Paraka Kiyala.....
Mama Hithanne Nehe Bona Aeka Okata Wisadumak Kiyala....
(But Machan Mamanam Kiyanne Uthsahaya Athaharinna Epa Kiyala)
.....TRY & TRY MACHAN.....
...SURE ONE DAY YOU CAN FLY...




හිතේ තියෙන හැම දෙයක්ම කොලේක ලියලා ඒක රෝල් කරල බෝතලේකට දාලා ඇබයක් ගහලා මුහුදේ පාකරලා යවපන්.![]()




