I NeeD HeLp............ :( :'(

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මමත් මේ කාලා ඉන්නේ එකක්.... දවස් තුනක් විතර හොදට ගැසුවා,,,, ඒත් හැමදාම නැ,,,,
දැන් ඒක ඉවරයි,,,,
 
AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පුළුවන්නම්, මුහුදේ ඉන්නෙ එක මාලුවද කියලා ...
    හිත හදා ගන්න බලන්න ...
    ඔයාගේ වෙලාව ආවම ඔයිට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි මචෝ .....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    පුළුවන්නම්, මුහුදේ ඉන්නෙ එක මාලුවද කියලා ...
    හිත හදා ගන්න බලන්න ...
    ඔයාගේ වෙලාව ආවම ඔයිට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි මචෝ .....

    hemaaa maluwamee eakee wagee nemaee nee machn..... :(
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඉස්සෙල්ලම කෙල්ලව අමතක කරන්න ඕනිනේ.ඒකට වෙනත් වැඩක යෙදියන්.ඔය කෙල්ල මතක් වෙන දේවල් තියෙන්නේ ඔය ලිවුම් ප්‍රසන්ට් වගේ දේවල් සේරම අයින් කරපන්.ඒකරලා ටික දවසකින් තව කෙල්ලෙක්ට ට්‍රයි කරපන්.එතකොට හරි...:):):)
    හරියට හරි
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ehama kollakk gee iramnama BOTHALAYAA daaa??????????
    2042.jpg

    images

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    hemaaa maluwamee eakee wagee nemaee nee machn..... :(

    ඒක නම් ඇත්ත ...
    හැබැයි ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම් වෙන්න බැ ...
    ඔයාගේ ප්‍රශ්නයට කාලය විසදුමක් දෙයි මචන් ...
    ඉවසන්න මචන් .....
    ජීවිතය අනියතයි .... යාළුවා ...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    thawaa kellakk passee gehinn ayeee duk windinaa eakee daaa???????????????
    Den Kellatama Try Karanawda Nethnam Wena Kellekta Try Karanawada Kiyana Theerane Oyage Athe Thiyenne Machan....:)
    Mama Kiwwe Oya Yanna Hadanne Weradi Paraka Kiyala.....:D
    Mama Hithanne Nehe Bona Aeka Okata Wisadumak Kiyala....:no:
    (But Machan Mamanam Kiyanne Uthsahaya Athaharinna Epa Kiyala)

    .....TRY & TRY MACHAN.....
    ...SURE ONE DAY YOU CAN FLY...
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    හිතේ තියෙන හැම දෙයක්ම කොලේක ලියලා ඒක රෝල් කරල බෝතලේකට දාලා ඇබයක් ගහලා මුහුදේ පාකරලා යවපන්.:P
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    ඒක නම් ඇත්ත ...
    හැබැයි ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම් වෙන්න බැ ...
    ඔයාගේ ප්‍රශ්නයට කාලය විසදුමක් දෙයි මචන් ...
    ඉවසන්න මචන් .....
    ජීවිතය අනියතයි .... යාළුවා ...

    hmmmm :( :( .... maee prashnaa kawadaa kohen evara weii da dan naa :(:(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    Den Kellatama Try Karanawda Nethnam Wena Kellekta Try Karanawada Kiyana Theerane Oyage Athe Thiyenne Machan....:)
    Mama Kiwwe Oya Yanna Hadanne Weradi Paraka Kiyala.....:D
    Mama Hithanne Nehe Bona Aeka Okata Wisadumak Kiyala....:no:
    (But Machan Mamanam Kiyanne Uthsahaya Athaharinna Epa Kiyala)

    .....TRY & TRY MACHAN.....
    ...SURE ONE DAY YOU CAN FLY...

    Thankz machan .... im totly clueless..... wethr to jump to dt pit again o jz close it....:(:(:(:(
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    naha machan be a better person ralize ur mistakes and y she left u , and try to live a better life...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    හිතේ තියෙන හැම දෙයක්ම කොලේක ලියලා ඒක රෝල් කරල බෝතලේකට දාලා ඇබයක් ගහලා මුහුදේ පාකරලා යවපන්.:P

    kolayak madii bann ...A4 bundlee eakak ma yaii hithee thiyenaa dukaa liyannaa giyothhh ..... :(:(:(:(:(