[FONT="]
[/FONT]
[FONT="]එළකිරියත් මට හම්බුනේ අහම්බෙන් [/FONT]
[FONT="]වෙන ගමනක් යන ගමන් ඉද්දි[/FONT]
[FONT="]හරියටම ඔයාට මං හම්බුනා වගේ ..........[/FONT]
[FONT="]දැකපු ගමන් පුදුම පුරුදු ගතියක් දැනුනා[/FONT]
[FONT="]චුට්ටිත්තක් නවතින් නැතුව යන්න බෑ වගේ දැනුනා [/FONT]
[FONT="]ඉතිං මං නැවතුනා [/FONT]
[FONT="]ටිකක් වෙලා බලාගෙන හිටියා[/FONT]
[FONT="]මට යන්න ආපු ගමන අමතක උනා[/FONT]
[FONT="]අන්තිමට නැවතුනේ ජීවිතෙත් බෙදාගෙන ..........[/FONT]
[FONT="]හොඳ යාළුවො අපිට උදව් කරන්නේ [/FONT]
[FONT="]අපි හීනෙන්වත් නොහිතන වෙලාවට [/FONT]
[FONT="]අහම්බයක්ම නොවුනත් [/FONT]
[FONT="]ඔයා එලකිරියව දැකපු එක ගැන [/FONT]
[FONT="]මට හරි සතුටුයි .......[/FONT]
[FONT="]මේ වචන පේලි අස්සේ හැංගිලා ඉන්නේ [/FONT]
[FONT="]ඔයාමයි කියලා අදුරගත්ත එකට [/FONT]
[FONT="]මට ඊටත් වඩා සතුටුයි ........[/FONT]
[FONT="]මං දන්නවා ,[/FONT]
[FONT="]මේ ත්‍රෙඩ් එක [/FONT]
[FONT="][FONT="]ඒ කියන්නේ [/FONT]මගේ කදුළු කතාව [/FONT]
[FONT="]ලගදීම ඉවරවෙනවා........[/FONT]