මචන්ලා මගේ ගෙදරට
"වහල" හදන්න තියෙන්නේ
මගේ Idea එක තියෙන්නේ Finishing වහල ගහන්න.
I Roof එකයි I Panel එකයි දාන්න.
සිවිලිමෙන් කරන I Roof එකයි තව DTH එකේ Eco Roof කියන එකෙයි තියෙන වෙනස්කම් මොනවද?
දන්න විදියට සිවිලිමේ I Roof ටිකක් ගණන්ද කොහෙද.
මට මේ දෙකේ වෙනස්කම් දැනගන්නත් ඕනේ. මේ Products ඔයාලගේ ගෙවල් වලට දාපු කට්ටිය ඉන්නවනම් මෙතන විස්තර ටිකක් දාන්න. ගොඩක් වටිනවා.
ශක්තිය, වියදම වගේ දේවල් ගැන ටිකක් කියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

උදව්වක් විදියට
BUMPඑකක් හරි දාගෙන යන්න මචෝ