I phone එක හදාගන්න තැනක් කියන්න..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    I phone එක හදාගන්න තැනක් කියන්න..

    මගේ i phone එකට කෙලවී ඇත..:(:(:( බම්බලපිටිය කොල්ලුපිටිය අවටින් ෆෝන් එක හදාගන්න හොඳ තැනක් දන්නා කව්රු හරි කියන්න..
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mokadda awla
    ෆෝන් එකේ ඔෆ් වෙනවා ඊට පස්සේ ඔන් කරන්න බැහැ.කරන්ට් එකට ගහපුවමයි ආයේ ඔන් කරන්න පුළුවන් වෙන්නේ..හෝම් බට්න් එක ප්‍රෙස් කරන හිටියත් ඔන් වෙන්නේ නැහැ.මම ඉතින් එක හදනන් දුන්න.ඊට පස්සේ ටික දවසක් වැඩ කර.දැන් ෆෝන් එක ඔෆ්.ආයේ ඔන් කරද්දී කනේක්ටු අයි ටියුන් කියල යුඑස්බි කේබල් එකක් පෙන්වනවා.මම රෙසෙට් කරන්න ට්‍රයි කර කරන්න බැහැ මචන් ෆේල් වෙනවා.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    software case ekak wage ne macho,iphone technologies savoy eka issaraha , ekath hondai,dan softlogic la ne agent ungen ahala balanna