උබලට තෙරෙන්නේ නැ මම කියන එක. ඇපල් එකට වඩ වෙන හොද ෆොන් දැකලා නැත්තම් උබලා මෝඩයො. මම කියන්නේ වැටුන ගමන් කුඩු වෙලා යන ඩිස්ප්ලේ එකකින් තියෙන පලෙ මොකද්ද කියලා
dan uba oya kiyana bima watunahama kadenn nathi phone eka poddak kiyapanko....

1100.
ඕකෙන් මම වලිවලදි ඔලු පැලෙන්න ගහලා තියනවා.කිසි ගින්නක් නෑ තාම එලකිරි වගේ.
ithin ban meketh Bluetooth na ne ekata moko karanne........
ඇත්ත කතාව.
ගොඩක් මිනිස්සු ඇපල් ගන්නේ නමට ඇන්ඩ් පඩේ දාන්න බන්.
ගත්තට පස්සේ තමා රගේ තේරෙන්නේ.
කට්ටිය ඇපල් ගන්නේ රැල්ලට.ඒකයි වෙලා තියෙන්නේ.
අනිත් එක බන් ඇපල් එකක් අච්චර ගානක් දීලා අරගෙනත් අපිට ඕන සින්දුවක් දාන්න බෑ.ඇපල් එකෙන් දීලා තියන ඒවා විතරයි දාන්න පුලුවන්.
අනිත් එක බ්ලුටුත් කරන්නත් පුලුවන් ඇපල් ටු ඇපල් විතරයි.
අනිත් ඒවාට බ්ලුටුත් කරන්න ඕන නම් තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් දාන්න ඕන.
මොන හු*තකටද ඔහොම ෆෝන් එකක් ඔච්චර ගානක් දීලා ගන්නේ.
අනිත් එක වැටුනු ගමන් කුඩු.
සැම්සුන්ග් කොපි කරනවා තමා ඒත් ඔරිජිනල් එකට වඩා හොදට හදනවා ඇන්ඩ් ගානත් අඩුයි ඇන්ඩ් කොලිටි එක වැඩියි.
උබලට තෙරෙන්නේ නැ මම කියන එක. ඇපල් එකට වඩ වෙන හොද ෆොන් දැකලා නැත්තම් උබලා මෝඩයො. මම කියන්නේ වැටුන ගමන් කුඩු වෙලා යන ඩිස්ප්ලේ එකකින් තියෙන පලෙ මොකද්ද කියලා
කවරේ නොතිබුනානම් උබටත් පෙනෙයි තරුවක්

one ne ne thawa 2000 wiyadam karala ara 100000 watina phone eka safe karagannawa 

mage 4s eka 1ka parak wetila thiyanawa mukuth une ne.. screen protector ekai phone cover ekai dala thiyenne... mehemai..
phone brands ona tharam loke thiyanawa... e e phone use karanna e e ayage requirements ekka. anith eka eyalata eka afford karanna puluwanda kiyana eka matha..
1100 wage phone ekakin thamage requirements complete karaganna ekakta iphone ekak ganna eka "pissek"
but 4s ekak use karanana ekak try karanne apple next phone ekata (den iphone 5) yanna.. ethanin nawathinne ne un ipad, Mac gannath try karanawa e brand ekata asa wela...
Samsung unath ehema ethi. eka thamage kemetta mata decide wenne....
uba hoda car ekak use karana ekak gen ahanawada " ado pissu ai ochchara wiyadam kale... maruti ekak gattanam ethi ne kiyana ?? " ne ne
wetena ekata wisaduma thama parissamin use karana eka... 1100 use karanawa wage iphone ekak uda dada wisi kara kara ganna eka use karanne ne.. but ehema karana unuth innawa unta iphone price eka mahaloku deyak nemei.. ( mamanam gatte amaruwen.. e nisa parissamin use karanawa)..

kawda ban ubata kiwwe apple ekata ඕන සින්දුවක් දාන්න බෑ kiyala, aran waren mama one sinduwak dala dennam......
උබ අහලා තිබ්බ ප්රශ්නේ මේක.
dan uba oya kiyana bima watunahama kadenn nathi phone eka poddak kiyapanko....
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13538749
ඔන්න ඕකට තමා උත්තර දුන්නේ මම.
මගේ xperia ray එක දැන් 10 පාරට වඩා වැටිලා ඇති කනේ තියන් කොල්ස් ගන්නකොට.
හිරිච්ච මාර්ක්ස් ඇරුනාම වෙන කිසි ගින්නක් නෑ.

oka kowda bn kiuwe?? matath therenawa ubath me kagahanne jeevitheta apple 4ne ekak use kerala nathuwa thamai kiyala. machan mata ubath ekka tharahak na. mama use kerana product ekata mama respect keranawa and mama akata kamathi nisai gaththe.ඇත්ත කතාව.
ගොඩක් මිනිස්සු ඇපල් ගන්නේ නමට ඇන්ඩ් පඩේ දාන්න බන්.
ගත්තට පස්සේ තමා රගේ තේරෙන්නේ.
කට්ටිය ඇපල් ගන්නේ රැල්ලට.ඒකයි වෙලා තියෙන්නේ.
අනිත් එක බන් ඇපල් එකක් අච්චර ගානක් දීලා අරගෙනත් අපිට ඕන සින්දුවක් දාන්න බෑ.ඇපල් එකෙන් දීලා තියන ඒවා විතරයි දාන්න පුලුවන්.
අනිත් එක බ්ලුටුත් කරන්නත් පුලුවන් ඇපල් ටු ඇපල් විතරයි.
අනිත් ඒවාට බ්ලුටුත් කරන්න ඕන නම් තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් දාන්න ඕන.
මොන හු*තකටද ඔහොම ෆෝන් එකක් ඔච්චර ගානක් දීලා ගන්නේ.
අනිත් එක වැටුනු ගමන් කුඩු.
සැම්සුන්ග් කොපි කරනවා තමා ඒත් ඔරිජිනල් එකට වඩා හොදට හදනවා ඇන්ඩ් ගානත් අඩුයි ඇන්ඩ් කොලිටි එක වැඩියි.
ela elaමයි මිස්ටේක්.සින්දු දාන්න පුලුවන් i tunes වලින්.
මම අදහස් කරේ රින්ග්ටොන් එකට අපි කැමති එකක් දාන්න බෑ කියලා.
මයි මිස්ටේක්.සින්දු දාන්න පුලුවන් i tunes වලින්.
මම අදහස් කරේ රින්ග්ටොන් එකට අපි කැමති එකක් දාන්න බෑ කියලා.
Machan aka thamai bn Personal Likeness eka kiyanne. Oka therum ganna bari ubalai modayo. Hari uba kiyanne Apple ara Samsung hari wena monahari ganna kiyalane. na kiyanna epa uba adahas keranne oka thamai. Uba hithuwada ban mama 4nes dakala na kiyala. Hama minihama same job eka keranne nane. aka thamai personal likeness eka uge requirements walata tiyena hodama de.
kata unath apple ekak ganna salli tiyenanawanam a price eka afford keranna puluwannam u a product ekata asanam apita katawath waraddak kiyanna ba. aka uge kamaththa.
methana uba hari wena ekekhari apple company ekata or samsung or htc wage mona company ekata bannath uba mathaka tiyaganin api methana mokata bannath api mehe maragaththath unge sales watenne na. un hodata salli hamba keranawa. mama anith android 4ne company's or nokia walata hate keranne na. un ape price ekata hariyanna watina technology ekak apita denawa. akata api mona unath respect keranna one. meka thrum ganna bari ewun thawa innawa. a nisa meka kiyawalawath therum ganin ayeth argue keranna hadanne nathuwa

ela ela
ringing tones danna puluwan machoooo....
Machan mama ubata ring tone ekak dala pennuwoth uba mokada kiyanne. aka trick ekakwath mukuth tweak ekakwath nemei. uba issella iphone ekak plug kerala itunes use kerahan bn. nathnam google kerahan.
anna eka thama kollo kiyanne 1100 eken awashya deya newe apple eken wenne, machan minissunge awashyathawayan matha ganna eka wenas wenawa.
mama phn eka wattala athi one tharam padekata kiyanawa newe kollo, podi scratch marks wagayak thiyenawa echcharai, screen protector ekak dala thiyenawa echcharai case ekakuth na......
mama me reply karanne yaluwage dana ganima pinisa pamanai wali da ganime chethanawak nomatha![]()
මට බොරු කියන්න ඕන නෑ.
මම iphone 4 & 4s එක විතරයි යුස් කරලා තියෙන්නේ.
මම දාන්න දන්නවා බට් ටු මච් කම්ප්ලිකේටට්ඩ්.