I Phone එකට PC එකේ ෆයිල්ස්(Music,Videos,Pics) දාන්නේ කොහොමද මචන්ලා ?? මෙලෝ දෙයක් තේරෙන් නෑ..මට පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ.. :oo: