I phone 4S or 3gs තියන විකුණන උන් වරෙල්ලා......

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    I phone 4S or 3gs තියන විකුණන උන් වරෙල්ලා......

    i phone 4s or 3gs විකුනන්න තියනවා නම් මට price ඒක කියපල්ලා..... හොද offer එකක් අවොත් අනිවා ගන්නවා.....