...
ebay eken ganna pulkuwan mara duwata pons, mehe hambayanta salli denawata wada hondai.
ridilaapi gennuwoth magadi kelawenawa bng...hambayekgen ganna eka hodaa ehema baluwaama ponz




I Phone 7 එකක් ගන්න 128හොද shop එකක් කොහෙද තියෙන්නේ Colombo
මට international warranty එක ඕනේ.... best 4n shop එකක් කියන්න
සහෝදරයා අහුවෙන්න නම් එපා කඩකාරයන්ට ..තවම iPhone 7 ලංකාවේ ලෝන්ච් කරලා නැ උබට වොරන්ට්නම් ගන්න හම්බවෙන්නේ නැ ලංකවෙන්..ෂොප් කාරයෝ ඉන්ටෙර්නැෂනල් වොරන්ටි කියලා විකුනනවා හරි නමුත් උන්ට ගෙනාපු රටටම යවන්න වෙනවා මොනවා හරි උනොත්..ඔය ෂොප් කාරයෝ ඒ කලේ වෙනකොට ඉදිද දන්නෙත් නැ ..තව ටික දවසක් හිටපන් කුකුලෝ ඔෆිසියල් ලංකාවේ ලෝන්ච් කරනවා මේ 11 ඊටපස්සේ abans,dialog,future world වලින් ගන්න පුලුහන් ..




officila shops walin 2 lakhs witarai yai. lol.ado aththamada bng uba kiyanne![]()

officila shops walin 2 lakhs witarai yai. lol.
Mama nam order kara ebay eken Iphone SE 64GB Gold ekak. Only $392 brand new![]()
loku wedi ban oya jarawa.ඇපල් වගේද බන් මෙන්න මේක.
හිත වාවන්නේ නෑ දැක්කාම.
![]()
http://www.gsmarena.com/xiaomi_mi_mix-8400.php